CRT monitor එකක් ගන්න

Dark9t

Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    වැඩ කරන CRT monitor ගන්න place එකක් කවුරුහරි දන්නවද? මට ආසයි මේ වගෙ classic PC එකක් හදලා පරන OS 95,ME වගේ දාලා බලන්න :cool::cool::cool:

    Proseccor, Ram වගේ එවා නම් ebay එකෙන් හොයගන්න පුලුවන්.

    CRT එකක් හැම තැනම බැලුවා. set උනේ නෑ. :(


     

    Dark9t

    Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    කාගෙ හරි ගෙදර තියෙන කෙනෙක්ගෙන් පරණ එකක් හොයාගත්තොත් තමා..2010න් විතර පස්සෙ ඕව ආවෙ නෑනේ.

    ඔව්. එහෙම තමා බලන්න වෙන්නේ :(
     

    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    කඩවල් වලින් නම් හොයන්නම නැති ගානයි දැන්. කොහෙහරි පැත්තකට කරල තියෙන එකක් අරන් එන්න වෙන්නේ.