වැඩ කරන CRT monitor ගන්න place එකක් කවුරුහරි දන්නවද? මට ආසයි මේ වගෙ classic PC එකක් හදලා පරන OS 95,ME වගේ දාලා බලන්න :cool::cool::cool: Proseccor, Ram වගේ එවා නම් ebay එකෙන් හොයගන්න පුලුවන්. CRT එකක් හැම තැනම බැලුවා. set උනේ නෑ. :(