දැං crypto mine කරන්න ගන්න එක පාඩුයිද ලංකාවෙ. Electricity bill එක වැඩි නිසා. දන්න කෙනෙක් පොඩ්ඩක් බලල කියන්නකො. දැන් 1 kwh 65LKR ne yanne
El thankssolar gahapan. nattan padui.
ROI eka kal giyata awlk na dn loss ekak ne yanne. Eekai prashneROI eka enna yana time eka wadi. Eka balala gahanna. Graphic card walata yana gana kalin nam masa 4k - 6k wage yanakota cover una.
Oo GPU karanna baluwe. Japan indala ekkenek enawa gpu tikak gennagena rig ekak gahanna baluwe. Habai mn research karapu widiyata loss ekak thama wenne.සෝලා එකක් ගහන්න, Dedicated Rig එකක් PC නැත්නම් කරන්න යන්නෙපා... Wear වෙනවා වැඩී.. අවදානමක් ගන්න එපා...
GPU Mining කරන්නද හදන්නෙ...?
Ee kiyanna solar naththan ROI eka enna kal yanawada naththan paduida?solar gahapan. nattan padui.
මොකක්ද බේස් එල ලොස් එකට, විදුලිය නම් ඒක ගන්නෙ ආණඩුවෙන් නම්.. ඔව්. හැබැයි සෝලා වලින් ඔයා ගෙදරට ගන්න ගමන් ඒකෙන්ම RiG එකක් දුවනව නම් ලොස් එකක් නෑ... ඔයාට සෝලා එකේ වියදම කවර් කරගන්න ඉන්වෙස්ට්මන්ට් එකක් කියල හිතන්න.El thanks
ROI eka kal giyata awlk na dn loss ekak ne yanne. Eekai prashne
------ Post added on Aug 5, 2024 at 9:48 AM
Oo GPU karanna baluwe. Japan indala ekkenek enawa gpu tikak gennagena rig ekak gahanna baluwe. Habai mn research karapu widiyata loss ekak thama wenne.
------ Post added on Aug 5, 2024 at 9:49 AM
Ee kiyanna solar naththan ROI eka enna kal yanawada naththan paduida?
------ Post added on Aug 5, 2024 at 9:50 AM
Its a gamble, while mining is not but spend a long time to earn.Trade karana eka tama profit,
Normally solar ekata kiyak withara yaida?මොකක්ද බේස් එල ලොස් එකට, විදුලිය නම් ඒක ගන්නෙ ආණඩුවෙන් නම්.. ඔව්. හැබැයි සෝලා වලින් ඔයා ගෙදරට ගන්න ගමන් ඒකෙන්ම RiG එකක් දුවනව නම් ලොස් එකක් නෑ... ඔයාට සෝලා එකේ වියදම කවර් කරගන්න ඉන්වෙස්ට්මන්ට් එකක් කියල හිතන්න.
සෝලා එක හොඳටම පවර් එක ජෙනරේට් වෙන කාල සීමාවෙ රන් කරන්න.. ඊට පස්සෙ ඕක ටික දවසක් ඇනලයිස් කරලා. ඔටෝමේට් කරන්න අප් / ඩවුන් වෙන ටයිම්...
Eeth eeka gamble ekakne bro. Mn baluwe ehema nathuwa. Eekai mining side eka බැලුවෙ. ඉස්සර මං research කරල තිබ්බෙ. දැං අවුරුදු 3 කට විතර කලින්. එතකොට mine කරන එක ගොඩක් profitable. මං මේ ළඟදි බලද්දි දැං බෑ. මට life changing සල්ලි ඕනි නෑ. Passive income එකක් ගන්න try කරේමයින් කරන එක තේරුමක් නෑ.. trade කරන එකත් තේරුමක් නෑ.. ලොකු Gains එන coin research කරන හැටි ඉගන ගනින්. ඔය කට්ටිය කරනව වගේ රුපියල් දහ පහලොස් දාහක් කොයින් එක්ක ඉන්වෙස්ට් කරල බලන් ඉඳල උබට life changing income එක්කට යන්න බෑ. ගොඩක් උන් උඩ දාගෙන ඉන්වෙස්ට් කරන්නෙ කොයින් එකක් main crypto exchanges වල ඉන්ඩෙක්ස් වෙලත් ඉවර උනාට පස්සෙ.. එතනින් එහාට උබට ලොකු gains හම්බෙන් නෑ.. මොකද MC එක එතනින් එහාට rapid movements දෙන් නෑ..
හෑබැයි හිතල බලපන් උබට ඕකෙ ඉන්වෙස්ට් කරන්න පුලුවන් උනානම් contract එක deploy කරපු දවසෙ? උබට 1000x උනත් ගන්න පුලුවන්.. high risk high reward.
insiders ල හම්බ කරන්නෙ එහෙමයි. youtube කරන උන් සහ course කරන සමහර උන්වත් ඕව research කරල නෑ. උන් දන්නෙත් අර ඉස්කෝලෙ සිලබස් එක වගේ ටිකක්.
ඒ දේවල් එළියට එන්නෙත් නෑ. 1% ක් වගෙ ඉන්නෙ දන්න උන්. කියල දෙන් නෑ මොකද ඕව ඉගන ගන්න ලක්ෂ ගණන් සහ රැයවල් 100 ගාණක් යට කරන්න ඕනෙ.. පුලුවන්නම් කරපන්.. ගොඩ යන්න පුලුවන්.
well saidමයින් කරන එක තේරුමක් නෑ.. trade කරන එකත් තේරුමක් නෑ.. ලොකු Gains එන coin research කරන හැටි ඉගන ගනින්. ඔය කට්ටිය කරනව වගේ රුපියල් දහ පහලොස් දාහක් කොයින් එක්ක ඉන්වෙස්ට් කරල බලන් ඉඳල උබට life changing income එක්කට යන්න බෑ. ගොඩක් උන් උඩ දාගෙන ඉන්වෙස්ට් කරන්නෙ කොයින් එකක් main crypto exchanges වල ඉන්ඩෙක්ස් වෙලත් ඉවර උනාට පස්සෙ.. එතනින් එහාට උබට ලොකු gains හම්බෙන් නෑ.. මොකද MC එක එතනින් එහාට rapid movements දෙන් නෑ..
හෑබැයි හිතල බලපන් උබට ඕකෙ ඉන්වෙස්ට් කරන්න පුලුවන් උනානම් contract එක deploy කරපු දවසෙ? උබට 1000x උනත් ගන්න පුලුවන්.. high risk high reward.
insiders ල හම්බ කරන්නෙ එහෙමයි. youtube කරන උන් සහ course කරන සමහර උන්වත් ඕව research කරල නෑ. උන් දන්නෙත් අර ඉස්කෝලෙ සිලබස් එක වගේ ටිකක්.
ඒ දේවල් එළියට එන්නෙත් නෑ. 1% ක් වගෙ ඉන්නෙ දන්න උන්. කියල දෙන් නෑ මොකද ඕව ඉගන ගන්න ලක්ෂ ගණන් සහ රැයවල් 100 ගාණක් යට කරන්න ඕනෙ.. පුලුවන්නම් කරපන්.. ගොඩ යන්න පුලුවන්.
Well saidමයින් කරන එක තේරුමක් නෑ.. trade කරන එකත් තේරුමක් නෑ.. ලොකු Gains එන coin research කරන හැටි ඉගන ගනින්. ඔය කට්ටිය කරනව වගේ රුපියල් දහ පහලොස් දාහක් කොයින් එක්ක ඉන්වෙස්ට් කරල බලන් ඉඳල උබට life changing income එක්කට යන්න බෑ. ගොඩක් උන් උඩ දාගෙන ඉන්වෙස්ට් කරන්නෙ කොයින් එකක් main crypto exchanges වල ඉන්ඩෙක්ස් වෙලත් ඉවර උනාට පස්සෙ.. එතනින් එහාට උබට ලොකු gains හම්බෙන් නෑ.. මොකද MC එක එතනින් එහාට rapid movements දෙන් නෑ..
හෑබැයි හිතල බලපන් උබට ඕකෙ ඉන්වෙස්ට් කරන්න පුලුවන් උනානම් contract එක deploy කරපු දවසෙ? උබට 1000x උනත් ගන්න පුලුවන්.. high risk high reward.
insiders ල හම්බ කරන්නෙ එහෙමයි. youtube කරන උන් සහ course කරන සමහර උන්වත් ඕව research කරල නෑ. උන් දන්නෙත් අර ඉස්කෝලෙ සිලබස් එක වගේ ටිකක්.
ඒ දේවල් එළියට එන්නෙත් නෑ. 1% ක් වගෙ ඉන්නෙ දන්න උන්. කියල දෙන් නෑ මොකද ඕව ඉගන ගන්න ලක්ෂ ගණන් සහ රැයවල් 100 ගාණක් යට කරන්න ඕනෙ.. පුලුවන්නම් කරපන්.. ගොඩ යන්න පුලුවන්.
ඔයාගෙ ගෙදර විදුලි ඒකක ගාණ සාමාන්‍යයෙන් කීයක් වගේද ?Normally solar ekata kiyak withara yaida?
Eeth eeka gamble ekakne bro. Mn baluwe ehema nathuwa. Eekai mining side eka බැලුවෙ. ඉස්සර මං research කරල තිබ්බෙ. දැං අවුරුදු 3 කට විතර කලින්. එතකොට mine කරන එක ගොඩක් profitable. මං මේ ළඟදි බලද්දි දැං බෑ. මට life changing සල්ලි ඕනි නෑ. Passive income එකක් ගන්න try කරේ
------ Post added on Aug 5, 2024 at 1:05 PM