Cryptocurrency තව වැටියන් මාකට් එක ..

The_Lion

Member
Feb 16, 2015
850
73
0
Cryptocurrency තව වැටියන් මාකට් එක ..

අනේ දෙවියනේ ක්‍රිප්ටෝ මාකට් එක තව වැටියන් ...... ඒඩා - ada - cardano ගත්ත අය සහ ගන්න හිතන් ඉන්න අය කව්ද ඉන්නෙ?

ඒඩා - ada එකක් රු: 10 ට වගේ ගන්න හම්බුනොත් පට්ට නෙහ් ... තව වැටියන් ... :love::love::love:
 
The_Lion

Member
Feb 16, 2015
850
73
0
ADA is good investment also BAX (Babb)

මචන්, ඕක BABB එකෙන් නේද ... ඕක bank එකකින් කරන්නෙ දන්න තරමින් ... decentralized කිව්වට ඕක ඇත්තටම decentralized ද කියල හොයල බලන්න වෙනව ... සමහර decentralized කියල කියන කොයින් මොකක් හරි transaction අව්ලක් ගිය ගමන් block chain එකේ transaction රෝල් බැක් කරනව දවස් ගානක් ආපස්සට ... එතකොට අද කොයින් ගත්ත එකාගෙ කොයින් වලට වෙච්ච දෙයක් නැති වෙනව , එහෙම කරපු කොයින් එකක් තිබ්බ, නම මතක නෑ .. බ්ලොක් චේන් එකක් රෝල් බැක් කරන්න එහෙම කාට හරි පුළුවන් කියන්නෙ එතැනින්ම කියවෙනවා ඒක decentralized නෑ කියල ... අනිත් එක ඔය බෑන්ක් වලින් එලියට එන කොයින් මෙලෝ ෂුවර් එකක් නෑ බන්, මොකෝ බැංකු කැමති නෑනෙ මිනිස්සු බැංකු වලට සල්ලි දාන්නෙ නැතුව ලොකු රිටන් එන කොයින් වලට දානවට .. ඔය කොයින් එක ටිකක් උඩ ගිහිල්ල, එක තැන පල් වෙන්න ගනී .. මොකෝ බැංකු කැමති නෑ කොයින් උඩ යනවට ... මම මේ සීන් එකට අලුත් ඒත් සෑහෙන දේවල් ටිකක් ඉගන ගත්ත මේ ටිකට .. වෙනත් අදහස් තියෙනවනම් දැන ගන්න කැමතියි
 
foundation one

Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83

    Na machan Babb Ekata tama banking license eka na. but Central bank of UK (CBU) and Europe bank Union eka ekka tibba 1st round meeting dekama 100% sucess. and CBU eka kohomath aluth Block chain base bank gana alert eke inne. anika patta success ICO ekak. meka ena module eka aluth poddak hodata kiyawala balapan whitepaper ekak. mage idea ekanam tikak hoda investment ekak wewi.
     
    බෑන්ක් කොහොමත් ට්‍රස්ට් කරන්න අමාරුයි මටනම් ... බලමු නෙහ් .. සමහර විට හොඳ වෙන්නත් පුළුවන් ...
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    බෑන්ක් කොහොමත් ට්‍රස්ට් කරන්න අමාරුයි මටනම් ... බලමු නෙහ් .. සමහර විට හොඳ වෙන්නත් පුළුවන් ...

    ow machan kohomath risky nee. :D mtanam within 2 year athule BAX eka 1$ unoth athi :D
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    Telgram group eke Unge Customer support staff eka kiwwa de :D

    BABB includes much of the same functionality but operates independently of Visa and Mastercard. Payments can take place between any parties on the BABB app - merchants need only a BABB account to receive instant payment from customers.

    Which means BABB will allow you to do any banking operation without any intervention. You could loan/borrow money as you wish and of course, transfer your BAX from A to B without any additonal precoders.

    The baking license doesn't mean that BABB is not decentralized. It means You will be able to have a UK bank account which you could manage as you want since you will be the bank.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,434
    36,355
    113
    මැදමහනුවර
    අනේ දෙවියනේ ක්‍රිප්ටෝ මාකට් එක තව වැටියන් ...... ඒඩා - ada - cardano ගත්ත අය සහ ගන්න හිතන් ඉන්න අය කව්ද ඉන්නෙ?

    ඒඩා - ada එකක් රු: 10 ට වගේ ගන්න හම්බුනොත් පට්ට නෙහ් ... තව වැටියන් ... :love::love::love:

    vertcoin ගැන දන්නවද? ඒකත් කාලයක් ada වගේ උඩ තිබ්බා. උඩතිබ්බ කාලේ වැටෙනකන් බලන් හිටියා කට්ටිය. වැටුනා!. දැන් vertcoin මුල් 100 අතරවත් නෑ. ඒතැන තියෙන්නේ ada වගේ කොයින්
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,434
    36,355
    113
    මැදමහනුවර
    Tron eka hodada sonz

    ඔව් මචන් ගනින්. ට්‍රෝන් තාම තියෙන්නේ ටෝකන් එකක් විදියට. මැයි 1 ඉඳන් කොයින් එකක් වෙනවා. ඊට පස්සේ Jack Ma ගේ බිස්නස් එක්ක ජොයින් වෙන කතාවකුත් තියනවා. alibaba, aliexpress වගේ එකක පේමන්ට් මෙතඩ් එකක් වුනොත් අනිවා 2019 මාර්තු වෙද්දි $1 අල්ලන්න පුලුවන් වෙයි කියලා තමයි කියන්නේ.
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83

    ඔව් මචන් ගනින්. ට්‍රෝන් තාම තියෙන්නේ ටෝකන් එකක් විදියට. මැයි 1 ඉඳන් කොයින් එකක් වෙනවා. ඊට පස්සේ Jack Ma ගේ බිස්නස් එක්ක ජොයින් වෙන කතාවකුත් තියනවා. alibaba, aliexpress වගේ එකක පේමන්ට් මෙතඩ් එකක් වුනොත් අනිවා 2019 මාර්තු වෙද්දි $1 අල්ලන්න පුලුවන් වෙයි කියලා තමයි කියන්නේ.
    machan token ekak coin ekak wenakota tiyana wenasa mokakda ?
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,434
    36,355
    113
    මැදමහනුවර
    machan token ekak coin ekak wenakota tiyana wenasa mokakda ?

    ඉස්සෙල්ලා මේ වීඩියෝ එක බලලා බ්ලොක්චේන් එකක් කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගනින්.

    ටෝකන් කියන්නේ තමන්ගෙම බ්ලොක්චේන් එකක් වෙනුවට වෙන කොයින් එකක බ්ලොක්චේන් එකක් පාවිච්ච්කරන ඒවුනාට වෙනම වටිනාකමක් තියන ඒවට. ගොඩක් ටෝකන් පාවිච්චි කරන්නේ ETH බ්ලොක්චේන් එක.

    මේ තියෙන්නේ ඒවගේ ටෝකන් : https://coinmarketcap.com/tokens/

    ට්‍රෝන් එක කරන්න යන්නේ මෙච්චර කල් ETH බ්ලොක්චේන් එක පාවිච්චි කරා වෙනුවට උන්ගෙම බ්ලොක්චේන් එකක් හදාගෙන ඒක පාවිච්චිකරන එක. එතකොට ට්‍රෝන් වලට ටෝකන් එකක් කියන්න බෑ බ්ලොක්චේන් එකක් තියනවනේ. එතකොට ඒකත් කොයින් එකක්.
     
    Last edited:
    • Like
    Reactions: pepsik

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,135
    9,434
    113
    අනේ දෙවියනේ ක්‍රිප්ටෝ මාකට් එක තව වැටියන් ...... ඒඩා - ada - cardano ගත්ත අය සහ ගන්න හිතන් ඉන්න අය කව්ද ඉන්නෙ?

    ඒඩා - ada එකක් රු: 10 ට වගේ ගන්න හම්බුනොත් පට්ට නෙහ් ... තව වැටියන් ... :love::love::love:

    මම සීන් එකට අලුත්
    ඔය වගේ කොයින්ස් buy කරන්න යුස් කරන ප්ලැට්ෆෝම් එක මොකක් ද ?
    මම cex.io එකේ බැලුව , එකෙ තියෙන්නේ BTC , ETH වගේ ජනප්‍රිය කීපයක් විතරයි නෙ,
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    තොත්ත බබා;23141697 said:
    මම සීන් එකට අලුත්
    ඔය වගේ කොයින්ස් buy කරන්න යුස් කරන ප්ලැට්ෆෝම් එක මොකක් ද ?
    මම cex.io එකේ බැලුව , එකෙ තියෙන්නේ BTC , ETH වගේ ජනප්‍රිය කීපයක් විතරයි නෙ,

    cex.io එකෙන් බයි කරලා ඒව transfer කරපන් bittrex වගේ එක්ස්චේන්ජ් එකකට .. ඒ කොයින් විකුණලා උඹ කැමති කොයින් එකක් ගනින් ...