ADA is good investment also BAX (Babb)
මචන්, ඕක BABB එකෙන් නේද ... ඕක bank එකකින් කරන්නෙ දන්න තරමින් ... decentralized කිව්වට ඕක ඇත්තටම decentralized ද කියල හොයල බලන්න වෙනව ... සමහර decentralized කියල කියන කොයින් මොකක් හරි transaction අව්ලක් ගිය ගමන් block chain එකේ transaction රෝල් බැක් කරනව දවස් ගානක් ආපස්සට ... එතකොට අද කොයින් ගත්ත එකාගෙ කොයින් වලට වෙච්ච දෙයක් නැති වෙනව , එහෙම කරපු කොයින් එකක් තිබ්බ, නම මතක නෑ .. බ්ලොක් චේන් එකක් රෝල් බැක් කරන්න එහෙම කාට හරි පුළුවන් කියන්නෙ එතැනින්ම කියවෙනවා ඒක decentralized නෑ කියල ... අනිත් එක ඔය බෑන්ක් වලින් එලියට එන කොයින් මෙලෝ ෂුවර් එකක් නෑ බන්, මොකෝ බැංකු කැමති නෑනෙ මිනිස්සු බැංකු වලට සල්ලි දාන්නෙ නැතුව ලොකු රිටන් එන කොයින් වලට දානවට .. ඔය කොයින් එක ටිකක් උඩ ගිහිල්ල, එක තැන පල් වෙන්න ගනී .. මොකෝ බැංකු කැමති නෑ කොයින් උඩ යනවට ... මම මේ සීන් එකට අලුත් ඒත් සෑහෙන දේවල් ටිකක් ඉගන ගත්ත මේ ටිකට .. වෙනත් අදහස් තියෙනවනම් දැන ගන්න කැමතියි
Na machan Babb Ekata tama banking license eka na. but Central bank of UK (CBU) and Europe bank Union eka ekka tibba 1st round meeting dekama 100% sucess. and CBU eka kohomath aluth Block chain base bank gana alert eke inne. anika patta success ICO ekak. meka ena module eka aluth poddak hodata kiyawala balapan whitepaper ekak. mage idea ekanam tikak hoda investment ekak wewi.
බෑන්ක් කොහොමත් ට්රස්ට් කරන්න අමාරුයි මටනම් ... බලමු නෙහ් .. සමහර විට හොඳ වෙන්නත් පුළුවන් ...
mtanam within 2 year athule BAX eka 1$ unoth athi 

අනේ දෙවියනේ ක්රිප්ටෝ මාකට් එක තව වැටියන් ...... ඒඩා - ada - cardano ගත්ත අය සහ ගන්න හිතන් ඉන්න අය කව්ද ඉන්නෙ?
ඒඩා - ada එකක් රු: 10 ට වගේ ගන්න හම්බුනොත් පට්ට නෙහ් ... තව වැටියන් ...
Tron eka hodada sonz
machan token ekak coin ekak wenakota tiyana wenasa mokakda ?
ඔව් මචන් ගනින්. ට්රෝන් තාම තියෙන්නේ ටෝකන් එකක් විදියට. මැයි 1 ඉඳන් කොයින් එකක් වෙනවා. ඊට පස්සේ Jack Ma ගේ බිස්නස් එක්ක ජොයින් වෙන කතාවකුත් තියනවා. alibaba, aliexpress වගේ එකක පේමන්ට් මෙතඩ් එකක් වුනොත් අනිවා 2019 මාර්තු වෙද්දි $1 අල්ලන්න පුලුවන් වෙයි කියලා තමයි කියන්නේ.
machan token ekak coin ekak wenakota tiyana wenasa mokakda ?
අනේ දෙවියනේ ක්රිප්ටෝ මාකට් එක තව වැටියන් ...... ඒඩා - ada - cardano ගත්ත අය සහ ගන්න හිතන් ඉන්න අය කව්ද ඉන්නෙ?
ඒඩා - ada එකක් රු: 10 ට වගේ ගන්න හම්බුනොත් පට්ට නෙහ් ... තව වැටියන් ...
තොත්ත බබා;23141697 said:මම සීන් එකට අලුත්
ඔය වගේ කොයින්ස් buy කරන්න යුස් කරන ප්ලැට්ෆෝම් එක මොකක් ද ?
මම cex.io එකේ බැලුව , එකෙ තියෙන්නේ BTC , ETH වගේ ජනප්රිය කීපයක් විතරයි නෙ,