CTB සක්කිලි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,520
    22,207
    113
    හාමු ඉන්නකන් පොන්නය වගේ හිටිය මොකුත් නොකර.දැන් ජෙප්පට කියල කොරවන්න හදනව :lol:

    හාමු කරේ නැති නිසා නේද තඹුත්තෙගම කොටෙක්ව තොපි ජනාධිපති කරේ අෑ පරයෝ😼😼

    තාමත් හාමු ද පලි?😼😼😼

    තෝව මම මතක තිියන් ඉන්නේ..ඉස්සරහට තමා හොඳ හොඳ සෙල්ලම්..ඵතකන් නටපන්..😸😸
     
    • Haha
    Reactions: vito

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,867
    9,411
    113
    පොන්න NPP ආණ්ඩුව නිද්දි ද HTTP
    මේ වගේ එකෙක් ගේ වැඩ තහනම් කරගන්න අනුර පොන්ස් ට කොන්ද පන නැත්ද🤦
    anura bus ekata nagala konda kanen allala eliyata dai :lol: tho hithuwada ponnyo mervin ponny wage mainage guu kaka gas badina wada karanna kiyalada :lol:
     
    • Like
    Reactions: windows_ubuntu

    lilman

    Well-known member
  • May 10, 2009
    41,460
    55,524
    113
    Colombo
    හාමු කරේ නැති නිසා නේද තඹුත්තෙගම කොටෙක්ව තොපි ජනාධිපති කරේ අෑ පරයෝ😼😼

    තාමත් හාමු ද පලි?😼😼😼

    කොටා කොරනකම් බලන් හිටපන්කො වැලපෙන්නෙ නැතුව.තොපි 2048 වෙනකම් බලන් ඉන්න හිටපු උන්නෙ.දැන් ෆයර් වෙලා මොකෝ ?? :lol:
     
    • Love
    Reactions: shenat

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,520
    22,207
    113
    කොටා කොරනකම් බලන් හිටපන්කො වැලපෙන්නෙ නැතුව.තොපි 2048 වෙනකම් බලන් ඉන්න හිටපු උන්නෙ.දැන් ෆයර් වෙලා මොකෝ ?? :lol:

    ඒ පාර 2048 ද තොගේ අනුර බල්ලා රට හදන්නේ?😸😸

    ගොඩේ පරයා තාමත් රනිල්ව කොපි කරන්නේ😸😸
     
    • Haha
    Reactions: AKI-SL and 2osama

    lilman

    Well-known member
  • May 10, 2009
    41,460
    55,524
    113
    Colombo
    ඒ පාර 2048 ද තොගේ අනුර බල්ලා රට හදන්නේ?😸😸

    ඊට කලින් හදයි බන්.වැලපෙන්නෙ නැතුව හිටහන් :lol:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,520
    22,207
    113
    ඊට කලින් හදයි බන්.වැලපෙන්නෙ නැතුව හිටහන් :lol:

    ඔය හදල තියෙන්නේ..😸😸😸

    ගොඩේ පච පරයා😸😸😸
     
    • Like
    Reactions: 2osama

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,867
    9,411
    113
    ඒ පාර 2048 ද තොගේ අනුර බල්ලා රට හදන්නේ?😸😸

    ගොඩේ පරයා තාමත් රනිල්ව කොපි කරන්නේ😸😸
    Bangladesh mk pons :giggle: thama kella wena ekekkta kiyala aragannawada :P
     
    • Haha
    Reactions: lilman

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,770
    73,026
    113
    මාලඹේ
    ඒ පාර 2048 ද තොගේ අනුර බල්ලා රට හදන්නේ?😸😸

    ගොඩේ පරයා තාමත් රනිල්ව කොපි කරන්නේ😸😸
    මුන් වගේ චන්දෙත් දීලා පුකත් දෙන එවුන් ඉන්න කල් අනුර ගොඩ🤣🤣
     
    • Haha
    Reactions: Clockwork and dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,520
    22,207
    113
    මුන් වගේ චන්දෙත් දීලා පුකත් දෙන එවුන් ඉන්න කල් අනුර ගොඩ🤣🤣

    2048 ලු අනුර පරයත් රට හදන්නේ..යකෝ ඵහෙනම් මොන මඟුලටද උෟට චන්දේ දුන්නේ මුන්.😸😸
     
    • Sad
    Reactions: 2osama

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,867
    9,411
    113
    2048 ලු අනුර පරයත් රට හදන්නේ..යකෝ ඵහෙනම් මොන මඟුලටද උෟට චන්දේ දුන්නේ මුන්.😸😸
    ethakotath ube junda yakada kuduwe idi:giggle:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,475
    36,733
    113
    කෑගල්ල
    යකෝ අපේ bus එකද මන්දා. :lol: :lol: ඕවාගේ හෙනම කෙස් තියනවා බං. එක පැත්තකින්ම බලලා බෑ. දුර ගමන් සේවා යන උන්ට ඔහොම ඉස්කෝල වල නවත්ත නවත්ත යන්න බෑ. Timing වලට යන්න ඕනේ බස් දෙකක් අතර පරතරය විනාඩි පහක් වත් නෑ, ප්‍රදාන පාරවල් වලට ගියාට පස්සේ.
    ළමයි අරන් යන්න බස් දාලා තියෙන්නේ. උන් කරන්නේ privet එකාගෙන් සල්ලි අරන් ඒ වෙලාවට යන්නේ නෑ. සල්ලි තියන උන් එකේ යනවා. අනිත් උන්ට මොකුත් නෑ.
    මේක දුර ගමන් සේවා නම් මූට බැනල වැඩකුත් නෑ.
     
    • Like
    Reactions: poopoo

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    සීසන් tickets වලින් යනවට කැමති නැහැ
    ඕක ලංකාවේ හැම තැනම තියෙන දෙයක්

    අපේ පැත්තේ සැරියක් තියෙනවා,
    හරියට උදේ 5.55ට යනවා, kandy goodshed එකෙන් 1.50ට එනවා
    කම්මැලි උට්ටලා ඔය වෙලාවට පාරට එන්නේ නැහැ, ඊටපස්සේ office time එකට යන බස් වලට රිංගන්න එනවා
    එතකොට ඉතින් අරුන්ට මල පනිනවා

    ඔය වගේම කේස් එකක් වෙලා, මෙහෙ එකෙක් ඩිපෝ එකට complain කරා. උන් කිසිම action එකක් ගත්තේ නැහැ

    ඔය video එක ගත්ත පැත්ත, background story එක නොදැන නිගමනකට එන්න බැහැ
    ඒ වුණාට ඔතනත් පේනවා ලමයි වගයක් දුවන් එනවා
    ඕක තමයි වෙන්නේ, CTB යන්නේ time target කරලා; උන් ඉතින් නවත්තන් ඉන්නේ නැහැ
     
    • Like
    Reactions: KandyMalli

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,770
    73,026
    113
    මාලඹේ
    2048 ලු අනුර පරයත් රට හදන්නේ..යකෝ ඵහෙනම් මොන මඟුලටද උෟට චන්දේ දුන්නේ මුන්.😸😸
    පවු අනුර යා මෝඩ ජෙප්පෝ අන්දනවා ඉවරයක් නැහැ🤣