curfew නැති උබල දැන් වැඩිය එළියට යන්නේ නැද්ද? ජිම් එකට? එක එක ෂොප් වලට, අඳුරන අයගෙ ගෙවල් වලට? මේ කොවිඩ් කේස් එක කවදාවත් ඉවර වෙන එකක් නෙමේ නේ? ඉතින් හැමදාම මෙහෙම එක තැනකට වෙලා වෙනද කරපුව නොකර ඉන්න පුලුවන්ද?