මේ තියෙන්නේ සාමන්‍ය වීදුරු බෝතලේට බිඳෙන්නේ නැති වෙන්න කියල දාපු රෙදි / ෆෝම් කේස් එකක්. මේවා custom print කරගන්න තැනක් දන්නවද?
මේ තියෙන බෙල්ට් බකල්වල මොකක් හරි කලර් එකකින් custom design එකක් ප්‍රින්ට් කරගන්න තැනක් දන්නවද? අඩුවට කොලිටියට ප්‍රින්ට් කරගන්න ඕනේ.. 50 / 100 / 150 වගේ
කොටුවේ තියෙනව නම් එහෙම තැන් ඒකත් කියන්න
ප්ලේන් අරගෙන වෙන තැනකින් ප්‍රින්ට් එක දාගන්න වුනත්...