custom bottle printing and belt printing

ekpeters

Well-known member
  • Nov 18, 2024
    957
    520
    93
    1784228643637.png

    මේ තියෙන්නේ සාමන්‍ය වීදුරු බෝතලේට බිඳෙන්නේ නැති වෙන්න කියල දාපු රෙදි / ෆෝම් කේස් එකක්. මේවා custom print කරගන්න තැනක් දන්නවද?

    1784228959337.png

    මේ තියෙන බෙල්ට් බකල්වල මොකක් හරි කලර් එකකින් custom design එකක් ප්‍රින්ට් කරගන්න තැනක් දන්නවද? අඩුවට කොලිටියට ප්‍රින්ට් කරගන්න ඕනේ.. 50 / 100 / 150 වගේ

    කොටුවේ තියෙනව නම් එහෙම තැන් ඒකත් කියන්න
    ප්ලේන් අරගෙන වෙන තැනකින් ප්‍රින්ට් එක දාගන්න වුනත්...
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,804
    23,493
    113
    Belt Buckle walata nan fiber laser ekakin engrave karanna one. Fiber laser/metal laser engraving wage search karala balapan. Ehema nattan DTF ekak gahanna puluwan wei eth eken enne wenama look ekak.

    Bottle casing ekata nan screen print ekak wenna one gahala thiyenne.
    ------ Post added on Jul 17, 2026 at 1:06 AM
     
    • Like
    Reactions: ekpeters

    Dtf ewa makenawada daadiyata, ehema nathan ehe mehe wadinakota print eka galawala yanawada
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,804
    23,493
    113
    Dtf ewa makenawada daadiyata, ehema nathan ehe mehe wadinakota print eka galawala yanawada
    Quality eka anuwa thamayi machan. Kalayak yaddi tika tika makenawa. Belt ekatanan eka set nati wei. Ubata print karanna one widiha sample ekak pennuwot danna deyak kiyanna puluwan.
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    957
    520
    93
    Quality eka anuwa thamayi machan. Kalayak yaddi tika tika makenawa. Belt ekatanan eka set nati wei. Ubata print karanna one widiha sample ekak pennuwot danna deyak kiyanna puluwan.
    බෙල්ට් එකේ නම් ටිකක් පලල ඉරි කෑලි 3 වගේ ගහගන්න ඕනේ පාට තුනකින්.. අන්න එහෙම ඩිසයින් එකක් තමයි තියෙන්නේ.
    මම දැකල තියෙනව BMW වගේ ලෝගෝ ගහනවා.. නමුත් මෙතන එච්ච ර දරුනු එකක් නම් නෙවෙයි