කස්ටම් එකේ හොඳට ගහන්න පුලුවන් නිසා ඉතින් ඔකට ගිය උන් ලක්ෂයට කොඩි දාගන ඉන්නවා,නමුත් මිනිස්සු කස්ටම් උන් දැක්කාම කියන්නෙ පට්ට හොරා කියලා,කොහොමත් ඔය වංචාකාරයෝ අන්තිම කාලේ දුක් වෙලා මැරෙන්නෙ.
Minissu mona kiwwath. Custom hemoma ehema na ban.
කස්ටම් එකේ හොඳට ගහන්න පුලුවන් නිසා ඉතින් ඔකට ගිය උන් ලක්ෂයට කොඩි දාගන ඉන්නවා,නමුත් මිනිස්සු කස්ටම් උන් දැක්කාම කියන්නෙ පට්ට හොරා කියලා,කොහොමත් ඔය වංචාකාරයෝ අන්තිම කාලේ දුක් වෙලා මැරෙන්නෙ.
Money is not everything.
Salli hodata thiena ayagen karadarayak nethi family life ekak lebila, Pin tikak ekathu karan, Hoda Lamai lebila Duk nowida merenne bohoma tika denai.
I tell you the truth, it is hard for a rich man to enter the kingdom of heaven. Again I tell you, it is easier for a camel to go through the eye of a needle than for a rich man to enter the kingdom of heaven.
~Jesus Christ
Custom giya kiyanme pagawa ganna oanane bn. Aekata akamathi manussaya ain wenawa othana kochchara hofa wunath.
customs gihin hodata hamba karanna puluwan kohomada kiyala kiyapanko. ape batch eke ayath giya engineering degree aran![]()
කස්ටම් එකේ හොඳට ගහන්න පුලුවන් නිසා ඉතින් ඔකට ගිය උන් ලක්ෂයට කොඩි දාගන ඉන්නවා,නමුත් මිනිස්සු කස්ටම් උන් දැක්කාම කියන්නෙ පට්ට හොරා කියලා,කොහොමත් ඔය වංචාකාරයෝ අන්තිම කාලේ දුක් වෙලා මැරෙන්නෙ.

Minissu mona kiwwath. Custom hemoma ehema na ban.

mama slpa wada karanne, salli ganna than walata lesiyenma yanna chance thiyeddi mama inne outport location ekaka,
mama slpa wada karanne, salli ganna than walata lesiyenma yanna chance thiyeddi mama inne outport location ekaka,
Ubala custom yanna hadanne jarawa kala jiwath wenna nam.
Ita wada hodai ubalage podi unta hari ammala thaththala ta hari wasa tikak bonna dila un marena kan balagena idala uba bada kapagena mariyan. Sakkili jiwitha bn. Ki denek hena gahanna kiyanawada.
Uba awankawa job eka karanawa nam ubata diyunuwen diyunuwata path wenna one.

Machan me kathawa sirawatama umbata adalai... jaraawa kanna balagena nam customs nemei kisima job ekakata yanna epa.hariyanne ne.kalinma gedara yanna puluwan..yehe...customs job ekata ochchara asa wenna epa ban...eka pina saha pawa dekatama lebena job ekak...lankawe deshapalanen yanna beri ekama job eka...e nisa eka lebenawanam lebei exam liyala balapan.

ඔය පය 24 සින් එක උන් හදාගෙන තියෙන්නේ;පලයන් යකෝ...ඔය පය 24 සින් එක උන් හදාගෙන තියෙන්නේ;
උන් එහම එක දිගට වැඩ කරලා සති ගණන් නිවාඩු ගන්නවා off ටික, ඉස්සර මාත් අපේ ඔෆිස් එකේ ඔහොම කළා වීකෙන්ඩ් පැය 48 වැඩ කරලා නිකන්ම නිවාඩු 4ක් ගත්තා එක දිගට (custom නෙවේ ) ...
ගියොත් ගොඩ බන් ,
අනික කස්ටම් කියන්නේ වෙනම සංස්කෘතියක්, ඔක්කොම තියෙන්නේ යුනියන් අතේ. OT එහම කපන්න පුළුවන් ඇති වෙන්න ..
අනිත් එක අනෙත් පහසුකමුත් පට්ට ..

Ubala custom yanna hadanne jarawa kala jiwath wenna nam.
Ita wada hodai ubalage podi unta hari ammala thaththala ta hari wasa tikak bonna dila un marena kan balagena idala uba bada kapagena mariyan. Sakkili jiwitha bn. Ki denek hena gahanna kiyanawada.
Uba awankawa job eka karanawa nam ubata diyunuwen diyunuwata path wenna one.
machan ape thaththala awankawa job eka kala.mukuth nathuwa diyunuwak nathuwama nathi una bn.jarawa kala okkoma karapu un adatath hodata athal eke innawa.ekata hethuwa mokakda? man jarawa kana eka promote karanawa nemei.
mkadda bn hitiya post eka
uba mkada joba gana kyanne
කියන්න නම් දෙයක් නැ.උබ මෙතන thread දැම්මට උබට යන්නත් බැ කවුරු කිව්වත්.exam pass වෙලා එතනින් එහා පොඩි පුෂ් එකක් ගන්න පුළුවන් politics වලින්.ඒ නිසා මහන්සි වෙලා pass වෙයන්.ජරාව ගන්න එක ගැන නම් කියන්න තියෙන්නේ මේකයි.මේ රටේ president ගේ ඉදන් හොර කන උන් නිසා ඒවා ගෙවන්න හැමිනෙන duty ,tax ගහන රටක මිනිහෙක්ට ලේසියෙන් business එකක් කරන්න බැ. හැමෝටම export කරන්නත් බෑ වවාගෙන කන්නත් බෑ .ඒ නිසා සමහර company දුවන්නේ උන් හංගන duty ටිකෙන් හංගන tax ටිකෙන්.හරියට කරන උන් ඉන්නවා.උන්ට අවුලක් වෙන්නේ නැනේ ඉතින්. ඉතින් බන් අර වගේ company එකක් අල්ලලා උට duty + penalty ගහල ඌව බිමට වට්ටනවට වඩා හොද නැද්ද උගෙන් පොඩි ගානක් අරගෙන හෝ නැතුව හරි penalty වලටත් කියක් හරි අරන් උව පොඩ්ඩක් හොල්ලලා අත අරින එක. IRD ,CUSTOM මේ දෙකටම පුළුවන් මනුස්සයෙක් බිමටම දාන්නත් කෙලින් කරන්නත්.උන්ව හරි නීතියට වැඩ කරලා බිමට දැම්මම එකේ වැඩ කරන උන්ට මොකද වෙන්නේ.ඉස්සරහට උගෙන් රටට එන බදු එන ආදායමට මොකද වෙන්නේ. 20% හංගන එකෙක් නම් උගෙන් ආපු 80% RECOVER කරගන්න පුලුවන්ද අර උව අලල්ල ගහන බදු ටිකෙන්.ඌ කවදාහරි දියුණු වෙලා හරියට ගෙවන්න පුළුවන් තැනකට අවොත් මොකද වෙන්නේ.ඔවාගේ ඉතින් බන් ඕව PRACTICAL CASE. වැරද්දක් කියන්නත් බෑ නොකියත් බෑ . ජනාදිපති ගේ ඉදන් SYSTEM අවුල් රටක හැමදේම ඔහොම වෙනවා.SYSTEM හරි ගිහින් රටේ මිනිහෙක්ට BUSINESS එකක් කරන්න පුළුවන් කාලෙක මිනිස්සු ජරාව දෙන්නෙත් නැ ගන්නෙත් නැති වෙයි. ලක්ෂ කොටි ගණන් නැතුව රට ගැනත් හිතල තමන්ට දෙයක් කරගත්තට අවුලක් නැ.වෙලා තියෙන්නේ කුඩු ගහන්න වගේ පුරුදු වෙන එක තමයි. තව ඉතින් ජරාව ගන්න තැන තියේ PHOTOCPY ගහන එකාගේ ඉදන්.ඒවත් ඉතින් බන් SYSTEM එකේ අවුල් තමයි.
machan ape thaththala awankawa job eka kala.mukuth nathuwa diyunuwak nathuwama nathi una bn.jarawa kala okkoma karapu un adatath hodata athal eke innawa.ekata hethuwa mokakda? man jarawa kana eka promote karanawa nemei.
Machan mukuth one na bn thathata / ubata kata arala kiyanna puluwan ubalage thaththa hoda awanka manussak kiyala. Kawada wath jarawa kala na kiyala. E tikama athi bn.
Jarawa kala kochchara hodata jiwath unath un dannama mama me daruwon ta / ammala thaththalata kanna bonna denne pagawa / jarawa kala kiyala.
Hithata boru karanna ba machan kawadavath.
Marenna mohothak hari thibila oka mathak wenawa.
Anith de ubalage thathatha ta diyunuwak naththe money spend karana vidiaya hariyata manage karanne nathuwa athi
mokada aniwa salary 1 lakh wath gannawa athi ne. ethana thamai case eka machan.
Earn karala vadak na mahcan spend karanna hari yata dannne naththam.
![]()

ane na machan.asaneepa una.salli okkoma ekata wiyadam una.apith igenaganna kale.passe kadayak kala.apith ol iwara una gaman niwadu kale tempory job kala.api salli hyanna gaddi thaththa nathi wela. reality eka machan positive thinking walata wada godak wenas.eka experience karannama oni.methana kiyanna bari tharam eka patta thiththai.nathi unata passe guna gayanna kauruth na bn.![]()