nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Mamath job interview karnawa.. eth oya CV 20k awoth qualified un inn 2-3k wage.. ungenuth ganna tharan samaharu set wenne ne..

    Apith company walata CV demmama api illana job ekata apiwa set wenne nethiwa eththe oya wage un balaporoththu wena dewal nethi hinda thama...
     

    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,485
    335
    83
    Kandy
    මචන්ල මගෙ CV එක ටිකක් වෙනස් කරගන්න ඕනේ.. ලගදි දපු එකකින්වත් interview එකක් call කරේ නෑ.. මේකෙ ලොකු ජොබ් කරන කට්ටිය ඉන්නවානේ... උබලගෙ ලග හොද format එකක් තියෙනවා නම් දිපල්ලා.. නැත්තන් හොද CV එකක් හදගන්න උබලගෙ අදහස් දිපල්ලකො... ටිකක් හදිස්සියි... පුලුවන් විදියට උදව්වක් දිපල්ල...
    https://helloaddme.com/CVResume/vcard/373

    Check this out