cyber security හදිස්සියක් !! වරෙල්ල ඉක්මනට

demoArrow

Member
Jul 3, 2014
199
8
0
colombo
cyber security හදිස්සියක් !! වරෙල්ල ඉක්මනට

මචන්ලා cyber security ගැන දන්නා උන් කියපල්ලකෝ.හදිස්සියක්
ලංකාවේ job field එක කොහොමද ??? කොච්චර වගේ salary එකකට යන්න පුලුවන්ද ??? ලංකාවේ මේ හා සම්බන්ධව තියන company monada ????? තව උබල දන්නා විස්තරත් දාපල්ලා.දන්නත්තන් උඩට කරලවත් පලයන් මචාං :D:D:D:D:D:D:D:D
 

chootyputha1

Well-known member
  • cyber security කොහෙද බං ලංකාවෙ. උබට කියන්න ලංකාවෙ defense Ministry website එකවත් හරියට secure කරල නෑ බං. මම දන්න විදියට ඔය side එකෙන් ලංකාවෙ jobs හෙන අඩුයි බං. පිටරට නං අම්බානෙක තියෙනව හැබැයි local experience ඉල්ලනව. උබට මචං server admin, IT consultant, Network admin වගේ jobs හොයා ගන්න පුලුවන් වෙයි. මමත් කරන්නෙ Network Engineering HND එකක් හැබැයි job sure නැහැ බං.
     

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,207
    737
    113
    ~Madhouse~
    SLCERT eka thiyenawa, lagadi MIT ekata CISA,CISE karapu aya aran thibuna, TOpjobs check karanna, eke thiyenawa Security Consultants la IT Audit vacancies.
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මචන්ලා cyber security ගැන දන්නා උන් කියපල්ලකෝ.හදිස්සියක්
    ලංකාවේ job field එක කොහොමද ??? කොච්චර වගේ salary එකකට යන්න පුලුවන්ද ??? ලංකාවේ මේ හා සම්බන්ධව තියන company monada ????? තව උබල දන්නා විස්තරත් දාපල්ලා.දන්නත්තන් උඩට කරලවත් පලයන් මචාං :D:D:D:D:D:D:D:D

    legal widiyatanam job ekakata gihin keeyak hoyanna puluwanda kiyalanam danne na.:P

    habai illegal widiyatanam hoda ganak hoyanna puluwan wei kiyala hithanawa.:P:P:P:rofl::rofl:
     

    demoArrow

    Member
    Jul 3, 2014
    199
    8
    0
    colombo
    cyber security කොහෙද බං ලංකාවෙ. උබට කියන්න ලංකාවෙ defense Ministry website එකවත් හරියට secure කරල නෑ බං. මම දන්න විදියට ඔය side එකෙන් ලංකාවෙ jobs හෙන අඩුයි බං. පිටරට නං අම්බානෙක තියෙනව හැබැයි local experience ඉල්ලනව. උබට මචං server admin, IT consultant, Network admin වගේ jobs හොයා ගන්න පුලුවන් වෙයි. මමත් කරන්නෙ Network Engineering HND එකක් හැබැයි job sure නැහැ බං.

    mchn mm degree 1 specilize karanna yanna cyber security walin.ekayi ahuwe
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ciber security koheda bang lankawe .. anemanda ubala mona loke jiwat wenwa da kiyala .. yako pas walin weli wena karana machine ekai method ekai hoya gattama uwa kudala gena gihin remand karana gon ratak bang.. :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: