cyber security හදිස්සියක් !! වරෙල්ල ඉක්මනට
මචන්ලා cyber security ගැන දන්නා උන් කියපල්ලකෝ.හදිස්සියක්
ලංකාවේ job field එක කොහොමද ??? කොච්චර වගේ salary එකකට යන්න පුලුවන්ද ??? ලංකාවේ මේ හා සම්බන්ධව තියන company monada ????? තව උබල දන්නා විස්තරත් දාපල්ලා.දන්නත්තන් උඩට කරලවත් පලයන් මචාං