bike
මචන්ලා මට බයික් එකක් ගන්න ආසයි.. මොකද මන් තාම පදින්නේ බයිසිකලයක් නිසා... ගෙදරින් මෙච්චර කල් දුන්නේ නෑ බයික් එකක් ගන්න.. දැන් කන කට්ට දැකල හා කිව්වා..
මට ඉන්දියන් ඒවාට අස නෑ.. තාත්තා කැමතිත් නෑ.. ඉතින් මන් කවසකි D-tracker 250 ක් ගන්න කියල බැලුවේ.. මේක අලුතෙන්ම ලංකාවට ගෙන්නන්න කියක් යයිද?? re-condition නෙමෙයි brand new..
නැතුව වෙන මොනාද තියෙන හොද බයික් ගන්න... ඔයාලගේ අදහස වටිනවා.. මොකද මන් වැඩිය බයික් ගැන දන්නේ නෑ
නැතිනම් මේක හොදයිද..
කවසකි z300
z250
z250 sl
මොකක්ද හොද???

Last edited: