D tracker brand new

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,443
    1
    10,685
    113
    10 පනී.නැත්තන් රෙජිස්ටර් කරපු සුපිරියක් පහකට අඩුවෙන් හොයා ගන්ඩ පුලුවන් වෙයි.
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    959
    828
    93
    :(:(:(:(:(:(:( ලංකාවේ බදු ගැන හොයල බලුවා... සංසාරේ එපා උන බන්... කාර් ගන්නත් බෑ.. බයික් ගන්නත් බෑ... අන්ලිමිටෙඩ් ඉන්ටනේටුත් නෑ... මේක මාර රටක්නේ... බෞද්දයෙක් වෙන්න පින් කලාට... මේ වගේ පාලකයෝ ඉන්න කලෙක ඉපදෙන්න පව් කරලා තියෙනවා...
     
    Last edited:

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    :(:(:(:(:(:(:( ලංකාවේ බදු ගැන හොයල බලුවා... සංසාරේ එපා උන බන්... කාර් ගන්නත් බෑ.. බයික් ගන්නත් බෑ... අන්ලිමිටෙඩ් ඉන්ටනේටුත් නෑ... මේක මාර රටක්නේ... බෞද්දයෙක් වෙන්න පින් කලාට... මේ වගේ පාලකයෝ ඉන්න කලෙක ඉපදෙන්න පව් කරලා තියෙනවා...

    :yes::yes::yes::yes::yes:
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    :(:(:(:(:(:(:( ලංකාවේ බදු ගැන හොයල බලුවා... සංසාරේ එපා උන බන්... කාර් ගන්නත් බෑ.. බයික් ගන්නත් බෑ... අන්ලිමිටෙඩ් ඉන්ටනේටුත් නෑ... මේක මාර රටක්නේ... බෞද්දයෙක් වෙන්න පින් කලාට... මේ වගේ පාලකයෝ ඉන්න කලෙක ඉපදෙන්න පව් කරලා තියෙනවා...

    eka thamai ban kiwwe. uba witarak nemei api godak aya hoyala thiyenawa kalin. 250, 400 ewata tax eka 500,000, 600,000k wadinawa aniwa. naththan reg karanna yanne podi ganak. kawruth genne naththe ehema mehe genalla profit thiyagena wikunanna baha. same bike eka price eken bagayakata wage ganna puluwannam mehen. lankawe bike market eka hadapu ekak thiyenne. aththa ganan walata bike wikinenne naha lankawe.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,304
    6,743
    113
    හෙල බිමේ

    eka atha. issra nam japan brand new awa ne.?
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,304
    6,743
    113
    හෙල බිමේ
    :(:(:(:(:(:(:( ලංකාවේ බදු ගැන හොයල බලුවා... සංසාරේ එපා උන බන්... කාර් ගන්නත් බෑ.. බයික් ගන්නත් බෑ... අන්ලිමිටෙඩ් ඉන්ටනේටුත් නෑ... මේක මාර රටක්නේ... බෞද්දයෙක් වෙන්න පින් කලාට... මේ වගේ පාලකයෝ ඉන්න කලෙක ඉපදෙන්න පව් කරලා තියෙනවා...

    යුරොපෙ ඉපදුන නම් ඉවරයි බන්. මෙහෙ ඉන්දියන් එකක් ගන්න සල්ලි වලින් ඔය වගෙ එකක් ගන්න තිබුනා.
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    2008 n passe kawasaki D tracker awe D tracker X kiyala.mama padda D tracker 250 X ekak , manufacture year 2008, awlak na parts thiyenawa , EFI nisa fuel nuth hodata karanwa, supermoto nisa tire waste wenneth na ,habai kawasaki parts chuttak mila wadi anith brands ekka compare karaddi.

    Suzuki hodai habai oya z models wadiya lankawe dakala nam na ,parts nam adu athi.
    Z800 ekak nam thiyenawa , ja-ela yaluwek gawa.
     
    Last edited:

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    bike ekak original widihata ubata genanna 10-12 k withara yawi tax ekkama , eeta passe ubata oka padala athi unama wikuanna puluwan weida aduma gane 9 lks walata wath ? baa, eeta wada hodai 4.50 - 5.20 thiyena ekak ganin recondition ekak.
    2013 mama X eka gathe 4.10 kata mama 2015 march wikunuwe 4.30 kata .
     
    Last edited:

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,150
    1,289
    113
    ගඟ ළඟ
    මොකක් ගත්තත් කමක් නෑ .. ඒක එකා සිල් බිදගෙන එන වෙලාවට පදිනවා එහෙම නෙවෙයි