Daihatsu Mira 2015 ගන්න උදවුවක්.....

MAYBACH

Active member
  • Mar 15, 2017
    274
    243
    43
    ජපන් ඇල්ටො එකකට වඩා මේක හොඳයි වගේ මට නම්. අනික ඩිසයින් එකත් ලස්සනයි ඇල්ටො එකට වඩා.
     
    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    ජපන් ඇල්ටො එකකට වඩා මේක හොඳයි වගේ මට නම්. අනික ඩිසයින් එකත් ලස්සනයි ඇල්ටො එකට වඩා.

    ඒක තමා බං මාත් මේකක්ම හොයන්නෙ. පාවිච්චි කරපු එකක් සෙට් කර ගන්න තියනව නං මරු අඩුවට.
    නැත්තං SuZuki Hustler එකක් හරි කමක් නෑ ටිකක් used එකක්