Daily ගහන්න සෙට් වෙලා..

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    uba oka dan kee thanaka kiyala adda aththatama.

    Balahan mn pork kanavada ahapu ekatath trigger unane. mn ahuwada dan uba bonne naththe ai kiyala? methanata ara meme eka galapenava
    (bona ekage skull eka- normal, nobona ekage skull eka- normal, nobona eke warune kiya kiya dagalana ekage skull eka- abnormal)

    ubata nobeemen thiyena health benefit ekath nathi wela yanava bona ekek dakkahama trigger wenava nam
    Manasika leddu
    Anunge hamadema unge mimmen judge karala unge ego eka hadaganna hadanwa. 😂
    Man bonneth naha ban.
     
    • Like
    Reactions: Tharaka25

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    HEHEHE!! Anagarika darmalathuma tath, budu hamuduron tath pisso / manasika leddu kiyapu dewadaththala wage aya hitiyane.
    Ohoma thamai ithin. samajaya vividakarai. Vivida puthgaloyo innawa.

    e athare hoda deyak kiuwama e manasika ledak kiyala hithana minissuth innawane me loke.
    Dharmapala thumath lankawa dala giye geri modayo, patta kuhakayo hadanna bari una nisa thamai.
     
    • Like
    Reactions: ElaBaba and TCB Rox

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,737
    1,081
    113
    beer ekak gahuwata nam aulk na ( salli thiyenawa nam podi can ekak gahapan ithin) :D , uba hamadama pork kawoth nam leda hadei
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Pork kanawa machan.
    ..............................................................................................

    Mama nam beer ekak wath bonne na, aththam kiuwoth bimen kisi labayak labenne nathi nisa. Avasi misak.

    1. Helth issues
    2. Arthikamaya washayen wena pari haniya
    3. Samajiya washayen wena pari haniya

    Ubala monawa newei, oluwen hitagena kiuwath me 3na wenawamane onema bona ekek athin.
    Anna ekai mata therenne naththe, athe thiyena Rs: 100 ya hari spend karala mehema bonne kiyala.

    heavy alcohol use කරන්න තමයි බන් හොද නැත්තේ. ඉදල හිටල පොඩ්ඩක් alcohol ගන්න එක ඇගට හොදයි. wine උනත් පොඩි glass එකක් daily ගන්නව නම් වෙන වාසි වැඩී.

    Moderate alcohol use for healthy adults generally means up to one drink a day for women and up to two drinks a day for men. Examples of one drink include: Beer: 12 fluid ounces (355 milliliters) Wine: 5 fluid ounces (148 milliliters)

    Pros and cons of moderate alcohol use​


    Moderate alcohol consumption may provide some health benefits, such as:

    • Reducing your risk of developing and dying of heart disease
    • Possibly reducing your risk of ischemic stroke (when the arteries to your brain become narrowed or blocked, causing severely reduced blood flow)
    • Possibly reducing your risk of diabetes

    අනික බොනව කියන්නෙ බේබද්දො වගේ කන පාත් වෙන්න ගහන එකම නෙවේ. අහල තියනව නේ බොන්නෙ ඇයි කියල තේරෙන්නෙ නෑ කියල thread එකේ මුලත්. ඕකට කෙටි උත්තරයක් නෑ බං. socialize වෙන්නත් alcohol use කරන්න පුළුවන්. example කොල්ලො සෙට් එකක් සෙට් වෙල shot එකක් දාල ආතල් එකක් ගන්නව කියන්නේ. එක එක මාතෘකා කතා වෙනව. ගොඩක් කතා වෙන්නෙ අනාගතේ කරන්න ඉන්න plans. ගොඩ යන්නෙ කොහොමද. රට ගැන. දේශපාලනේ. ඔය වගේ තමයි. normal busy life එකක් තියන උන්ට. ඔහොම සෙට් වෙලා කතා කරන්න වෙලාවක් දාගන්න පුළුවන් ද බන්. එතකොට බෝතලේ කියන්නෙ ඒකට use කරන දෙයක්. ඔය එකක් විතරයි ඉතින්.
    ඕනාවට වඩා ඕන දෙයක් use කරන්නෙ නැතුව control එකක් තියාගෙන ඉන්න මොලයක් තියෙන්න ඕන. දැන් මූට මේ හිතිල තියෙන්නෙ මෙහෙම ඩේලි ගහන එක වැරදී කියල.
    ඉතින් එච්චරයි වෙන්න ඕන.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Pork kalith beer ekatama dala beepan eelanga dawase. Anith method eka sir ge photo ekak langa thiyan indala bonna hithena hama welawema eka diha balala obai ape wiruwa kiapan.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @aneasarayana
    කාලෙකින් නේද කිරිය පැත්තෙ.... :unsure: .... ?
    එනවා බන් හැබැයි ඉස්සර තරම් ඇක්ටිව් නෑ ලොක්කා . තාත්තා නැති උනා දැන් මාස 9 විතර කලින්.ඊට පස්සේ ගෙදර හැමෝටම කොරෝනා හැදුනා. අම්මත් නූලෙන් බේරුනේ.මටත් සෑහෙන්න අමාරු උනා හැබැයි ඉස්පිරිතාලේ ගියේ නම් නෑ.
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    heavy alcohol use කරන්න තමයි බන් හොද නැත්තේ. ඉදල හිටල පොඩ්ඩක් alcohol ගන්න එක ඇගට හොදයි. wine උනත් පොඩි glass එකක් daily ගන්නව නම් වෙන වාසි වැඩී.



    Pros and cons of moderate alcohol use​


    Moderate alcohol consumption may provide some health benefits, such as:

    • Reducing your risk of developing and dying of heart disease
    • Possibly reducing your risk of ischemic stroke (when the arteries to your brain become narrowed or blocked, causing severely reduced blood flow)
    • Possibly reducing your risk of diabetes

    අනික බොනව කියන්නෙ බේබද්දො වගේ කන පාත් වෙන්න ගහන එකම නෙවේ. අහල තියනව නේ බොන්නෙ ඇයි කියල තේරෙන්නෙ නෑ කියල thread එකේ මුලත්. ඕකට කෙටි උත්තරයක් නෑ බං. socialize වෙන්නත් alcohol use කරන්න පුළුවන්. example කොල්ලො සෙට් එකක් සෙට් වෙල shot එකක් දාල ආතල් එකක් ගන්නව කියන්නේ. එක එක මාතෘකා කතා වෙනව. ගොඩක් කතා වෙන්නෙ අනාගතේ කරන්න ඉන්න plans. ගොඩ යන්නෙ කොහොමද. රට ගැන. දේශපාලනේ. ඔය වගේ තමයි. normal busy life එකක් තියන උන්ට. ඔහොම සෙට් වෙලා කතා කරන්න වෙලාවක් දාගන්න පුළුවන් ද බන්. එතකොට බෝතලේ කියන්නෙ ඒකට use කරන දෙයක්. ඔය එකක් විතරයි ඉතින්.
    ඕනාවට වඩා ඕන දෙයක් use කරන්නෙ නැතුව control එකක් තියාගෙන ඉන්න මොලයක් තියෙන්න ඕන. දැන් මූට මේ හිතිල තියෙන්නෙ මෙහෙම ඩේලි ගහන එක වැරදී කියල.
    ඉතින් එච්චරයි වෙන්න ඕන.
    දිග පෝස්ට් දාන්න එපා බන්..ඉස්සර එලකිරි එක නෙමෙයි දැන්..2000න් පස්සෙ වුන් යන යන තැන කනවා..😂😂😂
     
    • Haha
    Reactions: sachith19920726

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    උබට හවසට බොන්න හිතෙන වෙලාවට කඩේකට ගිහින් හොදට බඩ පිරෙන්න කාපන්. පරාට, කොත්තු, රයිස්, නූල්ඩුස්, තෝසේ ශෝටීස් හරි කමක් නෑ.
    එතකොට බොන්න හිතෙන්නේ නෑ බඩ පිරුනහම. ගෙදර ඉන්න වෙලවක නම් බත් හරි කාපන්.
     

    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,198
    382
    83
    තනියම බොන්න ගත්තොතින් ඇඩික්ට් වෙනවා නේද
    මාත් බෝඩිමේ ඉන්න කාලෙ දවසක් කම්මැලි කමට බෝතලයක් බෝඩිමට ගෙනාව ශොට් එකක් දාන්න කියලා, පස්සෙ ඩේලි ගසනවා, බෝතලේ ඉවර උනාම තව එකක් ගේනවා පස්සෙ මටම තේරුනා මේක හරියන වැඩක් නෙමෙයි කියලා බොහොම අමාරුවෙන් නතර කරගත්තා, ඒ දවස් වල නං meat us එකෙන් පෝක් රිබ්ස් එකක් එහෙම ඕඩර් කරලා වොඩ්කා පාරක් දාගෙන ෆිල්ම් එකක් එහෙම බලන ආතල් එක ආයෙ කියන්න වචන නෑ
    කරුමෙ කියන්නෙ කොරෝනා ආවට පස්සෙ ගෙදර, පහුගිය අවුරුදු දෙකට ආසවට ශොට් එකක් දාන්න උනේ නැහැ
    Awurudu dekakin biwwe ne kiyanne ubanm samanya manussayek wenna be.
     
    • Haha
    Reactions: NEMISIS

    Saditha De Silva

    Active member
  • Apr 12, 2011
    150
    191
    43
    Brisbane
    මම ත් දැන් අවුරුදු 5ක් විතර ඩේලි බියර් & ජොයින්ට් ගහනව.. සිගරට් නම් බොන්නෙ වීකෙන්ඩ් එකක වාගෙ. සල්ලි නම් අම්බානක නාස්ති වෙලා ඇති..
    හැබැයි මං ඒක කරන්නෙ මගේ සල්ලිවලින්. ඔයාගෙ හෙල්ත් එක ලොකු අවුලක් නැතත් long term අවුලක් යන්න පුලුවන්.
    බියර් නවත්තගන්න වෙන ඒවා ගහන්න යන්න එපා. අනිත් ඒවා ඊටවඩා සෑහෙන දරුණුයි. වෙන මොකක් හරි උබ ආස දෙයක් කරපං ඒ වෙලාවෙ. නිදාගත්තත් කමක් නෑ
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    අනික බොනව කියන්නෙ බේබද්දො වගේ කන පාත් වෙන්න ගහන එකම නෙවේ. අහල තියනව නේ බොන්නෙ ඇයි කියල තේරෙන්නෙ නෑ කියල thread එකේ මුලත්. ඕකට කෙටි උත්තරයක් නෑ බං. socialize වෙන්නත් alcohol use කරන්න පුළුවන්. example කොල්ලො සෙට් එකක් සෙට් වෙල shot එකක් දාල ආතල් එකක් ගන්නව කියන්නේ. එක එක මාතෘකා කතා වෙනව. ගොඩක් කතා වෙන්නෙ අනාගතේ කරන්න ඉන්න plans. ගොඩ යන්නෙ කොහොමද. රට ගැන. දේශපාලනේ. ඔය වගේ තමයි. normal busy life එකක් තියන උන්ට. ඔහොම සෙට් වෙලා කතා කරන්න වෙලාවක් දාගන්න පුළුවන් ද බන්. එතකොට බෝතලේ කියන්නෙ ඒකට use කරන දෙයක්. ඔය එකක් විතරයි ඉතින්.
    ඕනාවට වඩා ඕන දෙයක් use කරන්නෙ නැතුව control එකක් තියාගෙන ඉන්න මොලයක් තියෙන්න ඕන. දැන් මූට මේ හිතිල තියෙන්නෙ මෙහෙම ඩේලි ගහන එක වැරදී කියල.
    ඉතින් එච්චරයි වෙන්න ඕන.

    Me level eke un nam lankawe 2% k wath nathuwa athi. reality ekata waren macho.
    ehema karanna puluwan nam hodai.
     

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    තියෙන අසහනේ කියන්න ලඟම යාළුවට ගත්තා.. ඌත් බිසී කියපන්කෝ.. පස්සේ බැලුවා දුක කියන්නේ කාටද කියලා.. හම්මට එළකිරි.. ඉතින් කොටනවා...

    මේකයි බන් කාරණේ.. දැන් සති දෙකක් ඇති ඩේලි බියර් එකක් ගහන්න ඕනේ වෙලා බන්... මොන හුට්ටක්ද මන්දා.. අපේ ඔපිස් එකේ එහා පැට්ටේ රෙස්ටුරන්ට් එකක් හෑව්... මම නිකමට දවසක් ගොඩ වැදුනා.. දැන් වයසේ හැටියට බොන්නත් බෑ.. නිකමට බියර් එකයි පෝක් එකයි ගැහුවා..

    ටවුකන්ඩ... දැන් ඩේලි ගහන්න ඕනේ වෙලා බන්.. මොන උට්ටක්ද මන්දා...මටම එපා වෙලා බන්.. හැමදාම ටයිගර් බියර් එකයි පෝක් ප්ලේට් එකයි.. පඩිය ඉවරයි යකූ... උදේට හිතා ගන්නවා නෑ නෑ අදනම් බොන්නේ නෑ . සල්ලිත් ඉවරයි.. කටේ තියන්නේ නෑ කියලා.. උට්ට හවසට ඕෆ් උන ගමන් ඔතනින් යද්දි කාන්දම වගේ ඇදෙනවා බන්ස්..

    මාර කරුමයක් බන් උනේ.. පෝක් එකත් තියෙනවා තුන පහ ටික දාලා සුප්පට.. දවසෙම මහන්සි වෙලා කූල් බියර් උගුරක් බොනගමන් මස් කෑල්ලක් හැපෙද්දි දැනෙන රස කිසිම ආතල් එහෙකින් ගන්න බෑ බන්.. ගෑණියෙකුත් නැති මම මනෝ පාරක් ගහන් ආතල් එකේ තනියෙන් බොනවා බන්...

    දැන් ඩේලි ඇබ්බැහි වෙලා.. උදේට හිතා ගන්නවා අම්බෝ අද නම් කටේ තියන්නේ නෑ කියලා.. උට්ට හවසට කණ මදයා වගේ බොණවා..

    ගෙදරත් චොර වෙලා බන්.. ඩේලි බොනවා කියලා..මේ උට්ට ගහලා ආවම ගොත ගැහෙනවා.... ඉතින් මාට්ටූ.. බයිනවා ලෙල්ල හුටන් වෙන්න...

    මේ ඇබ්බැහියෙන් මිදෙන්න විදියක් කියපල්ලකෝ සීනියර්ලා සෙට් එක...

    පළි: මා විසින් පෙර දමන ලද පෝස්ටු හා නූල් මත මා තක්සේරු නොකරනු මැනවී..මා අහිංසකයෙකු බව සළකන්න.. :(
    machan koheda pot eka? ettatama pork eka rahai da? location eka diyan...