DAMRO Furniture ගැන උඹලගේ අදහස්

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka




    ඕඩර් එක දාලත් සති තුනක් වගේ යනවා කිව්වා ගෙනත් දෙන්න.
    මට අව්ල තිබ්බේ මචන් ඔව්වගේ ඇතුලේ ස්ට්‍රක්චර් එක විතරලුනේ ලි එන්නේ. ඉතුරු ටික ඔක්කොම වගේ ෆෝම් , කුෂන් අනන් මනං සීන් නේ එකයි. නික පාවිච්චි කරද්දී එහෙට මෙහෙට move කරද්දී එහෙම ෂක බුම් වෙලා යයිද කියල.
    එහෙම අවුලක් නැහැ මචෝ. අපේ අක්කගේ පොඩි උන්ටික ඕකේ බඩ පිලුම් ගහනවා. දුවගෙන ඇවිත් පනිනවා. කිසි අවුලක් නැහැ දැන් ගත්තා වගේ තියනවා
     
    • Like
    Reactions: kinkon

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    මචන්ලා මට ගෙදර සෝෆා සෙට් එකක් ගන්න ඕනේ වෙලා තියනව.

    https://damro.lk/product/perry-sofa/


    මෙන්න මේක සෙට් වෙනවා වගේ මට.


    දම්රෝ ෆර්නිචර්ස් ගැන උමබලගේ අදහස කොහොමද? කල් පැවැත්ම ? ප්‍රස්යිස්ද එක රිසනබල් ද? වෙන්න ඔය ගානට ගන්න හොඳ තැන් එහෙම තියනවද ?

    අඩෝ මේක හෙන ඕල්ඩ් ෆැශන් නෙ,
    උඹ ඉන්න ගේත් ඒ ටයිප් නන් අව්ලක් නෑ
    මොඩර්න් ගෙදරකට නන් ඕක සෙට් නෑ

    Meka honda nadda
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    Good items and aftercare, but I felt sofas aren't very suitable for ordinary houses, specially in SL. කුණු gawunoth ඉවරයි
     
    • Like
    Reactions: NRTG

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ;) 2017 ගත්තා දම්‍රෝ එකෙන් කෑලි 3/2/1 සෝෆා එක තාමත් ඒ විදියටම තියෙනව කිසිම අවුලක්නම් වුනේ නෑ.. මේ පහල තියෙන මේසෙයි පුටුවයි මගේ WFH setup එකට ගත්තෙ 2019 දී, කිසිම අවුලක් නෑ කියන්න මේ දෙකෙත්. මේසෙනම් වෙන තැනකට ගෙනියන්න ඕන වුනොත් මේසෙ ගලවන්න දම්‍රෝ එකෙන් එකෙක් එවනව. :P

    https://damro.lk/product/kwt-057/
    https://damro.lk/product/high-back-chair-8/
     
    • Like
    Reactions: NRTG

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    awulak nehe, avurudu 10ta wadi pavichchi karanava godak dewal, sofa, wardrobe , tables, tv stands wage mekii nokii okkoma. Unge after sales services watinava saahenna.
     
    • Like
    Reactions: NRTG

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,146
    12,050
    113
    මචං ..හොදයි ..උන්ගේ ආෆ්ටර් සර්විස් එක පට්ට...

    අදත් මම 60 ක් දීලා ගත්තු චෙයාර් එකක අවුලක්..විනාඩි 30 ක් ඇතුලත ඇවිත් හදලා ගියා
     
    • Like
    Reactions: NRTG

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    ඔය සෝෆා එක නම් නෙවේ උන්ගේ ගාව තියෙන මිල අඩුම සෝෆා එකක් තියෙනවා. දැන් අවරුදු 6ක් වෙනවා. කිසිම අව්ලක් නෑ.

    මම යුටියුබ් එකේ දැකල තියෙනවා මුන්ගේ හොඳ සිලෙක්ෂන් එකක් තියෙනවා. ළඟ පතක නම් ඉන්නේ ගිහින් බලන්න. ෆ්‍රී ඩිලිවරි කියල කියන්නේ. ගොඩක් කස්ටමයිස් කරලා ගන්නත් පුළුවන්.

    https://www.ceylonfurniture.lk/
     
    • Like
    Reactions: NRTG

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Sofa නම් අරගෙන නෑ. 2014 දි වගේ ගත්ත Overall office furniture සෙට් එකක් තියෙනව. තාම හොදට තියෙනව.
     
    • Like
    Reactions: NRTG

    Prichette

    Member
    Jan 20, 2024
    18
    14
    3
    GIhin wadi wela balala gnnna oya gnna inna eka mta mthaka widihatnm comfortable nh , e range eke thyna manila ekanm wadi wunama athal
     
    • Like
    Reactions: NRTG

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,283
    26,768
    113
    Kandy
    එහෙම අවුලක් නැහැ මචෝ. අපේ අක්කගේ පොඩි උන්ටික ඕකේ බඩ පිලුම් ගහනවා. දුවගෙන ඇවිත් පනිනවා. කිසි අවුලක් නැහැ දැන් ගත්තා වගේ තියනවා
    ඔයා මාමා කෙනෙක් එහෙනම් 🫣
     
    • Love
    Reactions: NRTG

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,986
    15,477
    113
    New Zealand
    damro badu hodayi. Quality hodayi.
    Damro vagema Furnitures hadana aya innavaa. Eyalage gana aduyi. eth kalpevethma aduyi. Sofa hadana ayath innava.Eyala baala li pavichchi karana nisa ikmanin diranava, Damro tharam Quality neththe e nisa
     
    • Like
    Reactions: NRTG

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මචන්ලා මට ගෙදර සෝෆා සෙට් එකක් ගන්න ඕනේ වෙලා තියනව.

    https://damro.lk/product/perry-sofa/


    මෙන්න මේක සෙට් වෙනවා වගේ මට.


    දම්රෝ ෆර්නිචර්ස් ගැන උමබලගේ අදහස කොහොමද? කල් පැවැත්ම ? ප්‍රස්යිස්ද එක රිසනබල් ද? වෙන්න ඔය ගානට ගන්න හොඳ තැන් එහෙම තියනවද ?
    රජ කාලේ වගේ ඒවා නොගෙන modern එකක් ගනින්කෝ
     
    • Like
    Reactions: NRTG