damro smart tv

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    දම්රෝ ස්මාර්ට් ටීවී ගත්තු අය ඉන්නවද? අවුරුදු ලඟ නිසා මේ දවස් වල 10%-15% අතර ඩිස්කවුන්ට් තියෙනවා. බෑන්ඩ් එක දම්රෝ අඟල් 32 ස්මාර්ට් ටීවි එකක්, 32,000ක් වගේ ගානකට තිබ්බා බන්. අවුරුදු තුනක් වොරන්ටි තියෙනවා. ඒ වෙලාවෙම ගන්න හිතුනා. ඒත් දම්රෝ බ්‍රෑන්ඩ් එක ගැන දන්නෙ නෑනේ. දම්රෝ ටීවී පාවිච්චි කරන අය ඉන්නවනම් පොඩි රිවීව් එකක් දෙන්නකො
     
    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    bump... matat gnna oni tv 1k bn.. Inovex 1k hodai da? :)
    loku ganam dila arn wadk ne..
    technology kohmat update wenwa dawasen dawasa n aluth ewage durability 1k aduii nh khmat..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113

    තෑන්ක්ස් මචන්. ටීවී එක නම් හොඳයි වගේ ඒත් සොෆ්ට්ලොජික්ලගෙන් ගන්න හිතෙන්නෙ නෑ බන් උන්ගෙ සර්විස් හරි නෑලු නේද. එලකිරියෙත් බුකියෙත් ගොඩක් අය සොෆ්ට්ලොජික් අබාන්ස් සිංගර් වගේ ඒවට බනිනවා.

    bump... matat gnna oni tv 1k bn.. Inovex 1k hodai da? :)
    loku ganam dila arn wadk ne..
    technology kohmat update wenwa dawasen dawasa n aluth ewage durability 1k aduii nh khmat..

    ඔව් බන් ටීවී එකකට ලොකු ගානක් වියදම් කරල වැඩක් නෑ. ඕවා කොහොමත් අවුරුදු 5ක් ඇතුලත කැඩෙනවා. දම්රෝ වගේ නෙවේ ඉනොවෙක්ස් නම් බෑන්ඩඩ් නමක් බන්. අපේ ගෙදර තියෙන ම්යික්‍රොවේව් වොශින් මැශින් කෙට්ල් අයන් වගේ දේවල් ඔක්කෝම ගත්තෙ දම්රෝ එකෙන්. ගොඩක් ඒවා ඉනොවෙක්ස් තමයි. කිසි අවුලක් නැතුව වැඩ. දම්රෝ එක ගන්න මට බය මුන්ගෙ දම්රෝ බෑන්ඩ් එකෙන් අපි දැකලා තියෙන්නෙ ලීබඩු විතරනෙ.

    :cool::cool:
     
    • Like
    Reactions: smnadundk

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113

    ඔව් බන් ටීවී එකකට ලොකු ගානක් වියදම් කරල වැඩක් නෑ. ඕවා කොහොමත් අවුරුදු 5ක් ඇතුලත කැඩෙනවා. දම්රෝ වගේ නෙවේ ඉනොවෙක්ස් නම් බෑන්ඩඩ් නමක් බන්. අපේ ගෙදර තියෙන ම්යික්‍රොවේව් වොශින් මැශින් කෙට්ල් අයන් වගේ දේවල් ඔක්කෝම ගත්තෙ දම්රෝ එකෙන්. ගොඩක් ඒවා ඉනොවෙක්ස් තමයි. කිසි අවුලක් නැතුව වැඩ. දම්රෝ එක ගන්න මට බය මුන්ගෙ දම්රෝ බෑන්ඩ් එකෙන් අපි දැකලා තියෙන්නෙ ලීබඩු විතරනෙ.
    :cool::cool:

    Innovex kiyanne Damro lage brand ekakma thama. Eka imported ekak nemei.
    Innovex eka mama hithanne hadala thiyenne lankawe godak un lankawe hadapu deyak lankawe brand ekak ganna kamathi naha.

    Lankawe brand TV ekak gedara thiyanakota ena minissunta posh madi wage penei, Quality nathuwa athi lankawe nisa, imported ewa lankawe ewata wada technology diyunu athi wage lankawe minissu hithana nisa. Kochchra ad gahuwath TV eke oya adahas wenas karanna baha.

    Ekai un Innovex kiyala brand ekak hadala Damro nemei wage wikunanne. :rofl:
     
    • Haha
    Reactions: lalindutj

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    mama gatha softlogic maxmo ekak. aulak ne ban. 26ta mata set une.

    Dialog viu hub eka thiyenne. HD channels niyamata penawa.
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Using a Damro washing machine for more than 10 and Innovex Tv for more than 4 years. Those two are very good. Aftersales services for washing machine also quite good.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    මටත් හිතෙනවා මෙන්න මේක ගන්න.ගාණත් අවුලක් නැහැ අනිත් ඒවත් එක්ක බලනකොට.:cool:

    download (3).jpg
     
    Innovex TV වලට වොරන්ටිය කොච්චර කල්ද බන්?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113

    :cool::cool:

    Damro services hondai. Innovex TV is good.

    Using a Damro washing machine for more than 10 and Innovex Tv for more than 4 years. Those two are very good. Aftersales services for washing machine also quite good.

    :D:D

    Innovex kiyanne Damro lage brand ekakma thama. Eka imported ekak nemei.
    Innovex eka mama hithanne hadala thiyenne lankawe godak un lankawe hadapu deyak lankawe brand ekak ganna kamathi naha.

    Lankawe brand TV ekak gedara thiyanakota ena minissunta posh madi wage penei, Quality nathuwa athi lankawe nisa, imported ewa lankawe ewata wada technology diyunu athi wage lankawe minissu hithana nisa. Kochchra ad gahuwath TV eke oya adahas wenas karanna baha.

    Ekai un Innovex kiyala brand ekak hadala Damro nemei wage wikunanne. :rofl:

    ඒ කතාව නම් ඇත්ත. අපි ගන්න කැමති ඇහැට පුරුදු දේ මිසක් නොපුරුදු දේ නෙවේ. සිංගර් එකෙන් නම් ඉස්සර ඉඳන්ම උන්ගේ නමින් බෑන්ඩ් එක ප්‍රොමෝට් කරලා ඒ නම දැන් බෑන්ඩ් එකක් විදිහට මිනිස්සුන්ගෙ හිතේ තියෙනවා. දම්රෝලට එහෙම ලොකු අතීතයක් තියෙන අය නෙවේනෙ. මෙට්‍රස් එකෙන් පටන් ගත්තු අයනෙ. ඉනොවෙක්ස් එකේ පිටිපස්සෙ නම් මේඩ් ඉන් පීඅර්සී කියලා තිබ්බා. දම් රෝ එකේ නම් පිටිපස්ස බලන්න පුළුවන් තැනක නෙවේ තිබ්බෙ. ඉනොවෙක්ස් නම හොඳ බව දන්නවා. දම්රෝ බඩු මාකට් එකට ඇවිත් වැඩි කාලයක් නෑනේ. රිවීව්ස් නැති නිසා ගන්න මොකක්ද වගේ. ඒකයි මම ඇහුවෙ

    Chinese unbranded ewa thama softlogic, abans kiyala brand gahala aduwata import karala mehe genath wikunanne.

    නොකියා කියන්නෙ ඒ ටීවී එක හරි නෑ කියලද?

    mama gatha softlogic maxmo ekak. aulak ne ban. 26ta mata set une.

    Dialog viu hub eka thiyenne. HD channels niyamata penawa.

    :D:D

    damro kiyanne innovex thamayi..

    :cool::cool:

    :cool::cool:

    Damro eke thiyenawa Panasonic Tv. Eka hodi inovex damro dekatama wada.

    පැනසොනික් එක දම්රෝ ඉනොවෙක්ස් දෙකටම වඩා ටිකක් ගනන්.

    :cool::cool:

    Damro is a good brand.

    උබ මොනාද ගත්තේ ටීවීද?

    :cool::cool:

    මටත් හිතෙනවා මෙන්න මේක ගන්න.ගාණත් අවුලක් නැහැ අනිත් ඒවත් එක්ක බලනකොට.:cool:

    View attachment 71550

    ඕක තිබ්බා බන් පට්ට. ගෑනුන්ට විකාර බලන්න ඔච්චර සල්ලි මොකට වියදම් කරන්නද කියලා හිතුනා :lol::lol:

    Innovex TV වලට වොරන්ටිය කොච්චර කල්ද බන්?

    :yes::yes:

    ඉනොවෙක්ස් දම්රො පැනසොනික් තුනයි. සැම්සුන්ග් අවුරුද්දයි.

    :cool::cool:

    mama ekak gathaha me lagadi damro eken 25,000i une 32

    බෑන්ඩ් එක මොකක්ද බන්? ස්මාර්ට් නෙවෙනේ?
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,346
    1,597
    113
    On Earth
    දම්රෝ ස්මාර්ට් ටීවී ගත්තු අය ඉන්නවද? අවුරුදු ලඟ නිසා මේ දවස් වල 10%-15% අතර ඩිස්කවුන්ට් තියෙනවා. බෑන්ඩ් එක දම්රෝ අඟල් 32 ස්මාර්ට් ටීවි එකක්, 32,000ක් වගේ ගානකට තිබ්බා බන්. අවුරුදු තුනක් වොරන්ටි තියෙනවා. ඒ වෙලාවෙම ගන්න හිතුනා. ඒත් දම්රෝ බ්‍රෑන්ඩ් එක ගැන දන්නෙ නෑනේ. දම්රෝ ටීවී පාවිච්චි කරන අය ඉන්නවනම් පොඩි රිවීව් එකක් දෙන්නකො

    ඉනොවෙක්ස් කියන්නෙ දම්රොම තමයි. වෙන කම්පැණියක් නෙවෙයි. දම්රො එයාල විකුණන්නෙ එයාලගෙ ෂෝරෑම් වල විතරයි. පිටට දාල විකුණන එක තමයි ඉනොවෙක්ස් කියන්නෙ. frig වොෂින් මැෂින් වගේ ගොඩක් එවා තියෙනව එහෙම කරන ඉලෙක්ටිකල් බඩු. තව දම්රො මෙට්ට එක්ක තරග කරන පියෙස්ටා මෙට්ටත් දම්රො තමයි. ඇයි එතකොට පුටු නිල්කමල් පුටුත් දම්රෝ තමයි. එයාලගෙ සර්විස් හොද නිසා ගන්න බය වෙන්න එපා. ගානට වටිනවා.