damro smart tv

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    දම්රෝ, ඉනොවැක්ස් කියලා එන්නේ චයිනා වල hisense බ්‍රෑන්ඩ් එක. හැබැයි ටීවි එක ඇසෙම්බල් කරන්නේ ලංකාවේ. වගකීම ෂුවර්. ඒ වගේම වගකීම් කාලෙන් පස්සෙත් බඩු තියනවා. දම්රෝ ෂෝරූම් එකේම තියන පැනසොනික් ටීවි එකෙයි, දම්රෝ එකෙයි පික්චර් කොලිටි එකේ වෙනසක් දැනෙන්නේ නැති තරම්. ටීවි එක හොදයි. මාත් අගල් 32 එකක් ගත්තා

    Panasonic දැන් මැලේසියන් නේද.
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    smart tv ekakata wada oya K_ZONE kiyala tiyanawa wage 40 inch wage Full HD tv ekakata yana eka hodai kiyalai mamanam kiyanne. itapasse onenam andriod tv box ekak ganna puluwan ne.

    innovex tv nam use karala tiyanawa. eth damro ewa use karala na. kohoma unath damro eunge after-sale service ekanam patta.
     
    lakshitha2011

    Well-known member
  • Oct 11, 2011
    1,286
    658
    113
    Kottawa
    SmartTV එකක් ගද්දි ඒකේ තියෙන Smart features ඇත්තටම වැඩක් වෙනවා නම් විතරක් Smart එකක් ගන්න, එහෙම නැත්නම් බොරු ගානක් වියදම් කරා වෙනවා
    සාමන්යෙන් Smart TV වල Internet Browser එකක්, Youtube වගේ ඇප් එනවා, ඒත් ගත්ත දවස් වල ඒ ඇප් හොදට වැඩ කලත්, ටික දවසකින් Youtube API එක චෙන්ජ් කලාම ඒ ඇප් වැඩ කරන්නෙ නැතුව යනවා, ඒ නිසා ඉස්සරහට Software Updates දෙයි කියලා හිතෙන Brand එකක එකක් ගන්න SmartTV එකක් ගද්දි.

    අනිත් එක 3D මමත් ගන්න හැම TV එකම 3D ගත්තා තියෙන ආසාවට, ඒත් ගත්ත දවස් වල Movie එකක් දෙකක් බැලුවට එතනින් පස්සෙ බලන්න හිතෙන්නෙ නැ,
    රට්ටුන්ට පේන්න්නන්නයි, පොඩි උන් ටිකක් ආවම උන්ට 3D පෙන්නලා WOW කියලා අහගෙන පොඩි මානසික ආතල් එකක් ගන්නවා ඇරෙන්න 3D TV එකකින් ගන්න පුලුවන් වෙන ආතල් එකක් නැ :P

    අනිත් එක SmartTV එකේ Netflix වගේ එකක් Subscribe කරනවා නම් මාසෙකට 100GB වත් Connection එකක් නැතුව තේරුමක් නැ,

    ඒත් එක්කම ගෙදර Media Center එකක් තියෙනවා නම් PLEX වගේ ඇප් එකක් Support කරනවද බලන්න, ගොඩක් අය Smart කියන්නෙ Web Browser එකක් තියෙනවා කියන එක විතරයි,

    3D Smart ඔක්කොම අත ඇරලා මම දැන් නම් Use කරන්නෙ නිකම්ම TV එකක්,
    අපි TV බලන්නෙ කොහොමත් Peo TV or Dialog TV, ඒ නිසා TV එකකින් අපිට USE වෙන්නෙ ගොඩක් වෙලාවට Panel එක විතරයි,

    ඒ නිසා හොද වියදම් කරන එකේ ලොකු Panel එකක් තියෙන TV එකක් ගන්න, 32 Smart එකක් ගන්න එකේ Smart නැති 40 එකක් ගන්න පුලුවන්. අනිවාර්යෙන්ම FULL HD Support කරන එකක් ගන්න නැත්නම් HD Movie එකක් එහෙම බලද්දි ගතියක් නැ,

    ඊට පස්සෙ හොද Android TV BOX එකක් ගහ ගන්න ඒකත් ඩොටේ බ්‍රැන්ඩ් එකකින් නැතුව ඉස්සරහට Update දෙයි කියලා හිතෙන එකකින්,

    6000 ක් වෙද්දි ගෙදර තියෙන CRT TV එක උනත් SMART කරගන්න පුලුවන් Android TV බො‍ක්ස් එකකින්,

    40 විතර FULL HD TV එකක් අරන්, Digital OUT එකක් තියෙන Android TV BOX එකක් අරන් Home Theater එකකට Coaxial / Optic cable එකකින් Connect කරගන්න,
    වියදම් කරපු හැම සතයක් ම වටිනවා කියලා හිතෙයි.

    SmartTV එකක අපිට ලිමිට් එකක් තියෙඅන්වා ඒත් Android Box එකකින් කරගන්න පුලුවන් දේවල් වල ලිමිට් එකක් නැ,

    • Phone Screen එක මිරර් කරලා ගෙදර අයට Phone එකේ තියෙන Photo Videos වෙනම Drive එකකට දාන්නෙ නැතුව කෙලින්ම පෙන්නන්න,
    • Youtube විතරක් නෙමෙයි ඕනම ඇප් එකක් Install කරන්න
    • Plex / KODI වගේ එකක් දාගෙන නිකම්ම file එක Open කරන් Film එක බලනවා වෙනුවට Movie එකේ Trailers, Cast, IMDB Rating, Plot ඔක්කොම බලන ගමන් Movie එක බලන්න.
    • External HDD එකක් ගහලා ඒකේ File / Folders TV එකෙන්ම මැනේජ් කරන්න,
    • WEB යනවා නම් Keyboard / Mouse ගහලා TV එක Computer එකක් කරගන්න,
    • හොද Games Install කරලා Joystick OR Keyboard එකෙන් Play කරන්න,
    • Torrents කෙලින්ම TV එකට Download කරගන්න,
    • සාමාන්‍ය TV එකක Support කරන්නෙ නැති File Formats Play කරගන්න.
    • Subtitile ඇඩ් කරලා Movie එක බලන්න,
    SmartTV එකක් නැතුව මම කියන setup එකට ගියා නම් මේ ඔනම දෙයක් කරගන්න පුලුවන්.
    plex-media-server.png

    Plex_Media)Center_imgTvArrested-w900.jpg

    Plex කියන්නෙ මොකක්ද කියලා දන්නෙ නැති අයට,
    :yes::yes::yes: good answer
     
    Sep 26, 2009
    8
    3
    0
    Kegalle
    දැන් Samsung tv වගකීමක් එක්කම දම්‍ රෝ එකෙන් ගන්න පුලුවන්. හැබැයි පුතේ damro inovex වලට වඩා ගනන්.. samsung බඩුත් එක්ක දම් රෝ furniture ගන්නවනම් furniture වලට 50% discount එකක් දෙනව මේ දවස්වල.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,218
    12,458
    113
    Piliyandala
    නිකන් දුන්නත් අබාන්ස් එකෙන් නම් ගන්නෙපා සර්විස් එක අන්තිමයි

    කතාව සහතික ඇත්ත.... උන්ගේ සර්විස් ගැන නම් කතා කරන්න දෙයක් නෑ අමුගූ ගොඩක්... වොෂින් මැෂින් එකක් අරන් බුදු කට්ටක් කෑවා....

    මමත් 32'' ටි වී එකක් ගන්න ඉන්නේ... දම්රෝ එකේ බැලුව.... පැනසොනික් එකයි ඉනොවෙක්ස් එකෙයි කොලිටි දෙකක් වගේ මට නම් පෙනුනේ.... Sony Bravia 32'' එකකුත් බැලුව එක නම් ගණන්.... ම්ලේශියන් අසේම්බල් කරන්නේ... සම්සුන්ග් ඉන්දියාවේ.... දැනට මිලෙන් අඩු වගේම හොඳ පික්ට්චර් කොලටි එකක් තියෙන්නේ ඔය රෙන්ජ එකේ Panasonic තමා කියල මගේ පුදගලික මතය..... අනික දම්රෝ වොරන්ටි එක හොඳ නිසා ගැස් ලිපේ ඉඳල බඩු ගත්තේ දම්රෝ එකෙන්....
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    පොඩ්ඩක් ඉන්න ඔකුන්ගේ වෙබ් එක ඔන්ලයින් ඔඩර් වලටම හදල තියෙන්නෙ මම දන්නේ නැතිව කෙට්ල් එකක් ඔන්ල්යින් ඔඩර් කලා දවස් 3 න් ගෙදරටම එනව කියල තිබුන නිසා. දවස් 4 ක් ගියා ආවේ නෑ පස්සේ මම ඊමේල් එකක් ගැහුවා කෝ කියල ඒකට ආන්සවර් එක ආවේ දවස් 2 කින් උන් කියනව ඔන්ල්යින් ඔඩර් එක අදාල අයට කිව්වලු. කොහොමහරි මට ඔක ගෙන්න ගන්න දවස් 10 ක් ගියා. ඔන්න ඔකුන්ගේ සර්ව්ස්.
    ජීවිතේට මම ආපහු ගන්නේ නෑ ඉතින් ඔකුන්ගෙන්.

    ටිව්. නම් දම් රෝ එකේ පැනසොනික් එක ගන්න
    ඒක මැලේසියා එන්නේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    damro service ekanam hodai ban.

    :yes::yes:

    damro eken ganin Panasonic tv ekak.. panasonic panel eka hondailu damro service eka hondai

    :yes::yes:
    නිකන් දුන්නත් අබාන්ස් එකෙන් නම් ගන්නෙපා සර්විස් එක අන්තිමයි

    :D:D

    දම්රෝ, ඉනොවැක්ස් කියලා එන්නේ චයිනා වල hisense බ්‍රෑන්ඩ් එක. හැබැයි ටීවි එක ඇසෙම්බල් කරන්නේ ලංකාවේ. වගකීම ෂුවර්. ඒ වගේම වගකීම් කාලෙන් පස්සෙත් බඩු තියනවා. දම්රෝ ෂෝරූම් එකේම තියන පැනසොනික් ටීවි එකෙයි, දම්රෝ එකෙයි පික්චර් කොලිටි එකේ වෙනසක් දැනෙන්නේ නැති තරම්. ටීවි එක හොදයි. මාත් අගල් 32 එකක් ගත්තා

    :cool::cool:

    Damro කොම්පැණිය හොඳයි උන් බඩුවක් දෙනකොට කියනව කැඩුනත් හදාගන්ඩ පුලුවන් කියල,වෙන තැන් වල මේ කාලෙට හිටපු ගමන් LG,Samsung TV ගනන් බහිනව,ගොඩක් ඒව ඉන්දියාවෙ හදපු ඒව,වගකීම ගැන තමා වැඩිය සුවර් නැත්තෙ.

    :yes::yes:

    smart tv ekakata wada oya K_ZONE kiyala tiyanawa wage 40 inch wage Full HD tv ekakata yana eka hodai kiyalai mamanam kiyanne. itapasse onenam andriod tv box ekak ganna puluwan ne.

    innovex tv nam use karala tiyanawa. eth damro ewa use karala na. kohoma unath damro eunge after-sale service ekanam patta.

    යාළුවෙක්ගෙ ගෙදර ටීවී බොක්ස් එකක් තියෙනවා ඒකේ කොලිටියෙ අවුලක් ඇහැට දැනෙනවා බන් :dull::dull:

    normal tv ekak aran miracast dongle ekak gahapan $20k yai max

    ඒ මොකක්ද බන් ඒ. තේරෙන භාශාවෙන් අපිට කියපන්කො විස්තර ටිකක්.

    දැන් Samsung tv වගකීමක් එක්කම දම්‍ රෝ එකෙන් ගන්න පුලුවන්. හැබැයි පුතේ damro inovex වලට වඩා ගනන්.. samsung බඩුත් එක්ක දම් රෝ furniture ගන්නවනම් furniture වලට 50% discount එකක් දෙනව මේ දවස්වල.

    :cool::cool:
    කතාව සහතික ඇත්ත.... උන්ගේ සර්විස් ගැන නම් කතා කරන්න දෙයක් නෑ අමුගූ ගොඩක්... වොෂින් මැෂින් එකක් අරන් බුදු කට්ටක් කෑවා....

    මමත් 32'' ටි වී එකක් ගන්න ඉන්නේ... දම්රෝ එකේ බැලුව.... පැනසොනික් එකයි ඉනොවෙක්ස් එකෙයි කොලිටි දෙකක් වගේ මට නම් පෙනුනේ.... Sony Bravia 32'' එකකුත් බැලුව එක නම් ගණන්.... ම්ලේශියන් අසේම්බල් කරන්නේ... සම්සුන්ග් ඉන්දියාවේ.... දැනට මිලෙන් අඩු වගේම හොඳ පික්ට්චර් කොලටි එකක් තියෙන්නේ ඔය රෙන්ජ එකේ Panasonic තමා කියල මගේ පුදගලික මතය..... අනික දම්රෝ වොරන්ටි එක හොඳ නිසා ගැස් ලිපේ ඉඳල බඩු ගත්තේ දම්රෝ එකෙන්....

    :shocked::shocked:

    පොඩ්ඩක් ඉන්න ඔකුන්ගේ වෙබ් එක ඔන්ලයින් ඔඩර් වලටම හදල තියෙන්නෙ මම දන්නේ නැතිව කෙට්ල් එකක් ඔන්ල්යින් ඔඩර් කලා දවස් 3 න් ගෙදරටම එනව කියල තිබුන නිසා. දවස් 4 ක් ගියා ආවේ නෑ පස්සේ මම ඊමේල් එකක් ගැහුවා කෝ කියල ඒකට ආන්සවර් එක ආවේ දවස් 2 කින් උන් කියනව ඔන්ල්යින් ඔඩර් එක අදාල අයට කිව්වලු. කොහොමහරි මට ඔක ගෙන්න ගන්න දවස් 10 ක් ගියා. ඔන්න ඔකුන්ගේ සර්ව්ස්.
    ජීවිතේට මම ආපහු ගන්නේ නෑ ඉතින් ඔකුන්ගෙන්.

    ටිව්. නම් දම් රෝ එකේ පැනසොනික් එක ගන්න
    ඒක මැලේසියා එන්නේ

    කොහෙන්ද ඕඩර් කරේ අබාන්ස්ද ?
     
    • Like
    Reactions: Ithika mithika

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Me dewal ganath poddak selakilimath wenna.

    TV ekak gannawa nam minimum 40 wage yanna

    4K aran Nam therumak na... 3D eeth echcharai...SL wala oya Unanduwa thawama na..

    Lankawe HD chanels denne na ne.. but FULL HD ekak ganna. HD support Ganna epa.!

    Minimum HDMI ports 4k wath balanna. PeoTV+DVD Player + Portable Hard + PS4 wage set weddi Ports madi wenawa.

    USB Ports 3 k wath thiyena ekak balanna. Direct MP4 / MKV support karnawada balanna.
     
    Nov 27, 2009
    2,139
    107
    0
    Miracast dongle eken lap ekak, Phone ekak connect kaleki, google chromecast kiyanneth e wage. eke nam full custom os ekak weda karanawa. me wage $35 ta aduwen hi karana gadget godak thiyenawa bn eka eka technology walin hadapu. smart tv walata wada godak dewal kaleki mewen. ganath adui. tv ekakin anikata galawala set karannath puluwan pen ekaka size.
     
    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    Innovex kiyanne Damro lage brand ekakma thama. Eka imported ekak nemei.
    Innovex eka mama hithanne hadala thiyenne lankawe godak un lankawe hadapu deyak lankawe brand ekak ganna kamathi naha.

    Lankawe brand TV ekak gedara thiyanakota ena minissunta posh madi wage penei, Quality nathuwa athi lankawe nisa, imported ewa lankawe ewata wada technology diyunu athi wage lankawe minissu hithana nisa. Kochchra ad gahuwath TV eke oya adahas wenas karanna baha.

    Ekai un Innovex kiyala brand ekak hadala Damro nemei wage wikunanne. :rofl:

    Youre telling me Inovex TV's are not Re branded Chinese TV's :confused:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    :yes::yes:

    :yes::yes:

    :D:D

    :cool::cool:

    :yes::yes:

    යාළුවෙක්ගෙ ගෙදර ටීවී බොක්ස් එකක් තියෙනවා ඒකේ කොලිටියෙ අවුලක් ඇහැට දැනෙනවා බන් :dull::dull:

    ඒ මොකක්ද බන් ඒ. තේරෙන භාශාවෙන් අපිට කියපන්කො විස්තර ටිකක්.

    :cool::cool:

    :shocked::shocked:

    කොහෙන්ද ඕඩර් කරේ අබාන්ස්ද ?

    Ow ban
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    යාළුවෙක්ගෙ ගෙදර ටීවී බොක්ස් එකක් තියෙනවා ඒකේ කොලිටියෙ අවුලක් ඇහැට දැනෙනවා බන් :dull::dull:

    aulak kiyanne mona wage aulak da? tv eka direct usb ekak gahala movie eka baluwoth/ through tv box baluwoth picture quality wenas da?

    charter tv box nam godak tiyanawa aduwata. hoda ekak balala ganna one itin.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    රුචිර උබ ගත්තද බන් ටීවී එක.මමත් ඉනොවෙක්ස් එකක් ගන්න ඉන්නේ.කොහොමද කොලටි එක?
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    කතාව සහතික ඇත්ත.... උන්ගේ සර්විස් ගැන නම් කතා කරන්න දෙයක් නෑ අමුගූ ගොඩක්... වොෂින් මැෂින් එකක් අරන් බුදු කට්ටක් කෑවා....

    මමත් 32'' ටි වී එකක් ගන්න ඉන්නේ... දම්රෝ එකේ බැලුව.... පැනසොනික් එකයි ඉනොවෙක්ස් එකෙයි කොලිටි දෙකක් වගේ මට නම් පෙනුනේ.... Sony Bravia 32'' එකකුත් බැලුව එක නම් ගණන්.... ම්ලේශියන් අසේම්බල් කරන්නේ... සම්සුන්ග් ඉන්දියාවේ.... දැනට මිලෙන් අඩු වගේම හොඳ පික්ට්චර් කොලටි එකක් තියෙන්නේ ඔය රෙන්ජ එකේ Panasonic තමා කියල මගේ පුදගලික මතය..... අනික දම්රෝ වොරන්ටි එක හොඳ නිසා ගැස් ලිපේ ඉඳල බඩු ගත්තේ දම්රෝ එකෙන්....

    අනිවා බන් දම්රෝ එකේ සර්විස් එකට ගහන්න එකක් නැහැ ලංකාවේ.මමත් ලක්ෂ හතරක පහක බඩු අලුත් ගෙදරට ගන්න ඉන්නේ දම්රෝ එකෙන් ලබන මාසේ.එහෙම ගත්තහම ඩිස්කවුන්ට් එකකුත් දෙයි.:D.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    දම්රෝ, ඉනොවැක්ස් කියලා එන්නේ චයිනා වල hisense බ්‍රෑන්ඩ් එක. හැබැයි ටීවි එක ඇසෙම්බල් කරන්නේ ලංකාවේ. වගකීම ෂුවර්. ඒ වගේම වගකීම් කාලෙන් පස්සෙත් බඩු තියනවා. දම්රෝ ෂෝරූම් එකේම තියන පැනසොනික් ටීවි එකෙයි, දම්රෝ එකෙයි පික්චර් කොලිටි එකේ වෙනසක් දැනෙන්නේ නැති තරම්. ටීවි එක හොදයි. මාත් අගල් 32 එකක් ගත්තා

    hisense කියන්නේ චීනේ විතරක් නෙමෙයි යුරෝප් රටවලත් හොද නමක් තියන් ඉන්න බ්‍රෑන්ඩ් එකක් බන්.ඒ වගේ බ්‍රෑන්ඩ් එකක් ලංකාවේ අසේම්බල් කරනවා කියන එක ගැන අහන්නත් සතුටුයි.:love: