damro smart tv

arrow__

Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    SmartTV එකක් ගද්දි ඒකේ තියෙන Smart features ඇත්තටම වැඩක් වෙනවා නම් විතරක් Smart එකක් ගන්න, එහෙම නැත්නම් බොරු ගානක් වියදම් කරා වෙනවා
    සාමන්යෙන් Smart TV වල Internet Browser එකක්, Youtube වගේ ඇප් එනවා, ඒත් ගත්ත දවස් වල ඒ ඇප් හොදට වැඩ කලත්, ටික දවසකින් Youtube API එක චෙන්ජ් කලාම ඒ ඇප් වැඩ කරන්නෙ නැතුව යනවා, ඒ නිසා ඉස්සරහට Software Updates දෙයි කියලා හිතෙන Brand එකක එකක් ගන්න SmartTV එකක් ගද්දි.

    අනිත් එක 3D මමත් ගන්න හැම TV එකම 3D ගත්තා තියෙන ආසාවට, ඒත් ගත්ත දවස් වල Movie එකක් දෙකක් බැලුවට එතනින් පස්සෙ බලන්න හිතෙන්නෙ නැ,
    රට්ටුන්ට පේන්න්නන්නයි, පොඩි උන් ටිකක් ආවම උන්ට 3D පෙන්නලා WOW කියලා අහගෙන පොඩි මානසික ආතල් එකක් ගන්නවා ඇරෙන්න 3D TV එකකින් ගන්න පුලුවන් වෙන ආතල් එකක් නැ :P

    අනිත් එක SmartTV එකේ Netflix වගේ එකක් Subscribe කරනවා නම් මාසෙකට 100GB වත් Connection එකක් නැතුව තේරුමක් නැ,

    ඒත් එක්කම ගෙදර Media Center එකක් තියෙනවා නම් PLEX වගේ ඇප් එකක් Support කරනවද බලන්න, ගොඩක් අය Smart කියන්නෙ Web Browser එකක් තියෙනවා කියන එක විතරයි,

    3D Smart ඔක්කොම අත ඇරලා මම දැන් නම් Use කරන්නෙ නිකම්ම TV එකක්,
    අපි TV බලන්නෙ කොහොමත් Peo TV or Dialog TV, ඒ නිසා TV එකකින් අපිට USE වෙන්නෙ ගොඩක් වෙලාවට Panel එක විතරයි,

    ඒ නිසා හොද වියදම් කරන එකේ ලොකු Panel එකක් තියෙන TV එකක් ගන්න, 32 Smart එකක් ගන්න එකේ Smart නැති 40 එකක් ගන්න පුලුවන්. අනිවාර්යෙන්ම FULL HD Support කරන එකක් ගන්න නැත්නම් HD Movie එකක් එහෙම බලද්දි ගතියක් නැ,

    ඊට පස්සෙ හොද Android TV BOX එකක් ගහ ගන්න ඒකත් ඩොටේ බ්‍රැන්ඩ් එකකින් නැතුව ඉස්සරහට Update දෙයි කියලා හිතෙන එකකින්,

    6000 ක් වෙද්දි ගෙදර තියෙන CRT TV එක උනත් SMART කරගන්න පුලුවන් Android TV බො‍ක්ස් එකකින්,

    40 විතර FULL HD TV එකක් අරන්, Digital OUT එකක් තියෙන Android TV BOX එකක් අරන් Home Theater එකකට Coaxial / Optic cable එකකින් Connect කරගන්න,
    වියදම් කරපු හැම සතයක් ම වටිනවා කියලා හිතෙයි.

    SmartTV එකක අපිට ලිමිට් එකක් තියෙඅන්වා ඒත් Android Box එකකින් කරගන්න පුලුවන් දේවල් වල ලිමිට් එකක් නැ,
    • Phone Screen එක මිරර් කරලා ගෙදර අයට Phone එකේ තියෙන Photo Videos වෙනම Drive එකකට දාන්නෙ නැතුව කෙලින්ම පෙන්නන්න,
    • Youtube විතරක් නෙමෙයි ඕනම ඇප් එකක් Install කරන්න
    • Plex / KODI වගේ එකක් දාගෙන නිකම්ම file එක Open කරන් Film එක බලනවා වෙනුවට Movie එකේ Trailers, Cast, IMDB Rating, Plot ඔක්කොම බලන ගමන් Movie එක බලන්න.
    • External HDD එකක් ගහලා ඒකේ File / Folders TV එකෙන්ම මැනේජ් කරන්න,
    • WEB යනවා නම් Keyboard / Mouse ගහලා TV එක Computer එකක් කරගන්න,
    • හොද Games Install කරලා Joystick OR Keyboard එකෙන් Play කරන්න,
    • Torrents කෙලින්ම TV එකට Download කරගන්න,
    • සාමාන්‍ය TV එකක Support කරන්නෙ නැති File Formats Play කරගන්න.
    • Subtitile ඇඩ් කරලා Movie එක බලන්න,
    SmartTV එකක් නැතුව මම කියන setup එකට ගියා නම් මේ ඔනම දෙයක් කරගන්න පුලුවන්.
    plex-media-server.png

    Plex_Media)Center_imgTvArrested-w900.jpg

    Plex කියන්නෙ මොකක්ද කියලා දන්නෙ නැති අයට,

    ඔයාගේ කතාවට මම සියට සියක් එකයි. REP ++ :yes::yes:
    Technology මාර විදියට අලුත් වෙනවා. HD එකක් අරගෙන ඔයා කියපු gadget එක සෙට් කරගත්තාම ගොඩ. :D

    thread එක කියවලා සැහෙන දේවල් ඉගෙන ගත්තා. Abans ගැන හොදට දන ගත්තා. ගොඩක් අය
    මේ ගැන කියලා කලිනුත් නූල් දාල තිබ්බා. Fridge එකක් ගන්න හිතාගෙන ඉන්නවා අබාන්ස් එකෙන්, ඒ තීරණේ වෙනස් කරන්න වෙයි වගේ. :oo::oo:

    අපේ ගෙදර Panasonic 32 inch එකක් තියනවා. ගත්තේ softlogic. දැන් 4 years වගේ ඇති. කිසිම ලෙඩක් නෑ. හැබැයි Panasonic ගන්නවානම් දම්රෝ 1න ගන්න.
    මේකේ තියන අවුල තමා USB ගහලා film බලද්දී subtitle add කරගන්න බෑ . ඒ වගේම හැම
    video format එකම play වෙන්නේ නෑ . එකට කරන්න ඕනේ දේ K_ZONE කියලා තිනවනවනේ
     
    • Like
    Reactions: shiwankaswe

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    Abans ගැන හොදට දන ගත්තා. ගොඩක් අය
    මේ ගැන කියලා කලිනුත් නූල් දාල තිබ්බා. Fridge එකක් ගන්න හිතාගෙන ඉන්නවා අබාන්ස් එකෙන්, ඒ තීරණේ වෙනස් කරන්න වෙයි වගේ. :oo::oo:

    Same here machan
    math lankawata anakota mesere aluth fridge 1k ganna hitiye abans aken, aye hithanna wenawa...
    but aula thiyenne damro laga maximum thiyenne 250l ne, akai scene aka
     
    Last edited:
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    Same here machan
    math lankawata anakota mesere aluth fridge 1k ganna hitiye abans aken, aye hithanna wenawa...
    but aula thiyenne damro laga maximum thiyenne 250l ne, akai scene aka

    Duty free eken gaththath padu na ban. Samsung 1 lakh ekak 50-60k wage ganna puluwan.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,218
    12,458
    113
    Piliyandala
    Ethana dala thiyena videos diha mama baluwa ban. Panasonic eke audio video quality eka poddak wadi. E unata innovex ekath ekka balanakota kiyanna tharam loku wenasak naha ban. Innovex ekai damro ekai quality samanai.
    Panasonic 35k wage ganak. Hariyatama mathaka na. Innovex eka 27.5k da kohe. Oya podi qualitye wenasata wadipura salli gewana eka aparadayak kiyala mata hithuna.

    Panasonic innovex damro brand thunatama warranty 3 years damro eken denawa. Warranty iwara unamath kadunoth hadala denna un gawa oonema parts kaali thiyenawalu.

    Sony lg samsung panasonic wage brand ekak nathi unama poddak adu kule wage manasikathwayak dadenawa. Ape gedarata ena nayoth ahanawa ban ai me innovex ekak aragena kiyala. Damro ekak gaththa nam waha kanna wenne. :lol::lol:

    Habai mama aith tv ekak gannawa nam ganne damro ekak ban

    Nayonta bambu gahanna kiyapan ban:angry: apita set wena eka epai api ganna... okun ohommai.... aye showroom ekata gihilla balanna one :yes::yes::yes:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    Ow ban 32 innovex ekak gaththa. 27i gaanak wage giye.
    Panasonic innovex damro thunema qualitye loku wenasak na. Innovex n damro nam same da kiyalath hithuna ban. Wenasakata thiyenne startup eke logo eka witharai. Damro 32 smart ekak thibba eeka 33k wage ganak une. Eeka gaththa nam hodai kiyala hithenawa ban dan. Gqnnawa nam ikmanata ganna. Awrudu sale walata adu karala thiyenne.

    එළ මචන්.තැන්ක්ස් විස්තරේ කිව්වට.මමත් දම්රෝ එකක් ගන්නවා.:cool:++6
     
    • Like
    Reactions: ruchira55

    vehical pissa

    Active member
  • Nov 2, 2015
    526
    32
    28
    Gampaha
    machan inovex, damro, dekama ekama thami ban name eka witharai wenas machan. hisen ekath damrolama brand karala gennawanne. ape tv dekak tiyanawa shop eke dala damro danata awuruddak witara ekakwath aulak na 7am- 8.30 pm wada hamadama dekama
     
    chamma_chamma

    Active member
  • Dec 17, 2016
    341
    55
    28
    Kandy
    SmartTV එකක් ගද්දි ඒකේ තියෙන Smart features ඇත්තටම වැඩක් වෙනවා නම් විතරක් Smart එකක් ගන්න, එහෙම නැත්නම් බොරු ගානක් වියදම් කරා වෙනවා
    සාමන්යෙන් Smart TV වල Internet Browser එකක්, Youtube වගේ ඇප් එනවා, ඒත් ගත්ත දවස් වල ඒ ඇප් හොදට වැඩ කලත්, ටික දවසකින් Youtube API එක චෙන්ජ් කලාම ඒ ඇප් වැඩ කරන්නෙ නැතුව යනවා, ඒ නිසා ඉස්සරහට Software Updates දෙයි කියලා හිතෙන Brand එකක එකක් ගන්න SmartTV එකක් ගද්දි.

    අනිත් එක 3D මමත් ගන්න හැම TV එකම 3D ගත්තා තියෙන ආසාවට, ඒත් ගත්ත දවස් වල Movie එකක් දෙකක් බැලුවට එතනින් පස්සෙ බලන්න හිතෙන්නෙ නැ,
    රට්ටුන්ට පේන්න්නන්නයි, පොඩි උන් ටිකක් ආවම උන්ට 3D පෙන්නලා WOW කියලා අහගෙන පොඩි මානසික ආතල් එකක් ගන්නවා ඇරෙන්න 3D TV එකකින් ගන්න පුලුවන් වෙන ආතල් එකක් නැ :P

    අනිත් එක SmartTV එකේ Netflix වගේ එකක් Subscribe කරනවා නම් මාසෙකට 100GB වත් Connection එකක් නැතුව තේරුමක් නැ,

    ඒත් එක්කම ගෙදර Media Center එකක් තියෙනවා නම් PLEX වගේ ඇප් එකක් Support කරනවද බලන්න, ගොඩක් අය Smart කියන්නෙ Web Browser එකක් තියෙනවා කියන එක විතරයි,

    3D Smart ඔක්කොම අත ඇරලා මම දැන් නම් Use කරන්නෙ නිකම්ම TV එකක්,
    අපි TV බලන්නෙ කොහොමත් Peo TV or Dialog TV, ඒ නිසා TV එකකින් අපිට USE වෙන්නෙ ගොඩක් වෙලාවට Panel එක විතරයි,

    ඒ නිසා හොද වියදම් කරන එකේ ලොකු Panel එකක් තියෙන TV එකක් ගන්න, 32 Smart එකක් ගන්න එකේ Smart නැති 40 එකක් ගන්න පුලුවන්. අනිවාර්යෙන්ම FULL HD Support කරන එකක් ගන්න නැත්නම් HD Movie එකක් එහෙම බලද්දි ගතියක් නැ,

    ඊට පස්සෙ හොද Android TV BOX එකක් ගහ ගන්න ඒකත් ඩොටේ බ්‍රැන්ඩ් එකකින් නැතුව ඉස්සරහට Update දෙයි කියලා හිතෙන එකකින්,

    6000 ක් වෙද්දි ගෙදර තියෙන CRT TV එක උනත් SMART කරගන්න පුලුවන් Android TV බො‍ක්ස් එකකින්,

    40 විතර FULL HD TV එකක් අරන්, Digital OUT එකක් තියෙන Android TV BOX එකක් අරන් Home Theater එකකට Coaxial / Optic cable එකකින් Connect කරගන්න,
    වියදම් කරපු හැම සතයක් ම වටිනවා කියලා හිතෙයි.

    SmartTV එකක අපිට ලිමිට් එකක් තියෙඅන්වා ඒත් Android Box එකකින් කරගන්න පුලුවන් දේවල් වල ලිමිට් එකක් නැ,
    • Phone Screen එක මිරර් කරලා ගෙදර අයට Phone එකේ තියෙන Photo Videos වෙනම Drive එකකට දාන්නෙ නැතුව කෙලින්ම පෙන්නන්න,
    • Youtube විතරක් නෙමෙයි ඕනම ඇප් එකක් Install කරන්න
    • Plex / KODI වගේ එකක් දාගෙන නිකම්ම file එක Open කරන් Film එක බලනවා වෙනුවට Movie එකේ Trailers, Cast, IMDB Rating, Plot ඔක්කොම බලන ගමන් Movie එක බලන්න.
    • External HDD එකක් ගහලා ඒකේ File / Folders TV එකෙන්ම මැනේජ් කරන්න,
    • WEB යනවා නම් Keyboard / Mouse ගහලා TV එක Computer එකක් කරගන්න,
    • හොද Games Install කරලා Joystick OR Keyboard එකෙන් Play කරන්න,
    • Torrents කෙලින්ම TV එකට Download කරගන්න,
    • සාමාන්‍ය TV එකක Support කරන්නෙ නැති File Formats Play කරගන්න.
    • Subtitile ඇඩ් කරලා Movie එක බලන්න,
    SmartTV එකක් නැතුව මම කියන setup එකට ගියා නම් මේ ඔනම දෙයක් කරගන්න පුලුවන්.
    plex-media-server.png

    Plex_Media)Center_imgTvArrested-w900.jpg

    Plex කියන්නෙ මොකක්ද කියලා දන්නෙ නැති අයට,

    machan hoda Android TV Box model1k kypanko
     
    Last edited:

    1987amare

    Well-known member
  • Jun 5, 2016
    887
    263
    83
    gampaha
    math gathta damro tv ekak.oya innovex ekata wada damro tv eka ganin.unge service ekath hodai.math damro work karanne.tv import karana eke idan man oya gana dannawa.eka mage job eke part ekak.aulak na kisima .baya natiwa ganna