Damro Sofa

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    waren ethulata







    හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල මුලින්ම කියනවා :D පොඩි අදහස් ටිකක් ඕන සොෆා ගැන. අලුතින් සොෆා එකක් ගන්න කියල බැලුවේ Damro එකෙන්. දැනට තිබ්බ ඒවගෙන් මේ තියෙන එකට හිත ගියා.

    IMG_20180408_180709.jpg



    මේක යූස් කරන උන් ඉන්නවද? :confused: මේකේ dust එක , ජරාව ගෑවුනාම හොදන්නවත් විදියක් නෑ නේද? :P මට එකෙක් කිව වූල් වගේ යනව කියල. මිට අමතරව හොද sofa උබලගේ ගෙදර තියෙන එක ගැනත් experience එක දාපං. අර common sofa එක නම් එපා :P

    බම්ප් එකක් දිල සප් එකක් දියං ;)
     
    • Like
    Reactions: Dila123

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    වාඩි උනහම ඇතුලට එබෙන එක ගන්න එපා. ගල වගේ තියෙන එක ගනිං.

    මම දැක්කා එකක් වාඩි උනහම ඇතුලට එබිලා නැගිට්ටහම ආයෙත් තිබ්බ විදිහටම හැදෙනවා.පට්ට ගණන් හැබැයි:D
     

    NecroMonger

    Active member
  • Dec 27, 2011
    145
    63
    28
    Suede වගේ material එකක් තියෙන එකක් අපි ගත්තා. වාඩි උනාම ඇතුලට එබෙනවා. මහත හරි වයසක අයට ආයි නැගිටින්න අමාරුයි. හැබැයි පට්ට comfortable. මාසෙකට සැරයක් තෙත රෙද්දකින් පිහිදාන්න ඕනේ.

    AC නැතුව ගොඩක් වෙලා වාඩිවෙලා හිටියොත් දාඩිය ඔක්කොම ටික ඔය ල** උරා ගන්නවා.
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    Suede වගේ material එකක් තියෙන එකක් අපි ගත්තා. වාඩි උනාම ඇතුලට එබෙනවා. මහත හරි වයසක අයට ආයි නැගිටින්න අමාරුයි. හැබැයි පට්ට comfortable. මාසෙකට සැරයක් තෙත රෙද්දකින් පිහිදාන්න ඕනේ.

    AC නැතුව ගොඩක් වෙලා වාඩිවෙලා හිටියොත් දාඩිය ඔක්කොම ටික ඔය ල** උරා ගන්නවා.

    damro da? foto ekak nedda sofa eke? :D