waren ethulata
හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල මුලින්ම කියනවා
පොඩි අදහස් ටිකක් ඕන සොෆා ගැන. අලුතින් සොෆා එකක් ගන්න කියල බැලුවේ Damro එකෙන්. දැනට තිබ්බ ඒවගෙන් මේ තියෙන එකට හිත ගියා.
මේක යූස් කරන උන් ඉන්නවද?
මේකේ dust එක , ජරාව ගෑවුනාම හොදන්නවත් විදියක් නෑ නේද?
මට එකෙක් කිව වූල් වගේ යනව කියල. මිට අමතරව හොද sofa උබලගේ ගෙදර තියෙන එක ගැනත් experience එක දාපං. අර common sofa එක නම් එපා
බම්ප් එකක් දිල සප් එකක් දියං