දම්රෝ ආබාන්ස් සොෆ්ට්ලොජික් ලාගේ බඩු 20,000-30,0000ක් (%20-25) අඩුවෙන් ඔර්ජිනල් වොරන්ටි එක්කම වෙන සොප් වලින් කොහොමද දෙන්නේ ? මොකද්ද මේකේ රහස 

ඔව් ඔන්ලයින් සොප් වල කාඩ් ඔෆ්ෆ්ර්ස් වලට අඩුවෙනවා ඊට අමතරව ඔන්ලයින් සොප් වලට දාන ස්ටෝර් වලත් දම්රෝ ගේ බඩු ඊට වඩා ගොඩක් අඩුවෙන් යන්නේ මොකද්ද මේකට හේතුව ??? දම්රෝලාට පාඩු නෑද්ද ???
උබලා අරන් තියනවාද ? කොහොමද අත්දකීම් ? මේ වගේ හොද සොප් මොනාද ?

මට වොෂින් මැෂින් එකක් ගන්න ඕන Damro එකේ තියනවා 44ක් වෙනවා ,Daras එකේ ඒකම තියනවා 31ට.
Mona paduda bn.
Damro showroom 104,000/- A/C eka.
Mama gaththe 67,650/-
A/C ekata total une 76,650i ne. Showroom 93k wenawa discount ekka.
Free services nam kagen labunath wadak na. Eka nisa ekata yana sallith ithurui mata nam.
Ubata pissda bn showroom show item salli dila ganna.
Ewana badu okkoma 100% brand-new
![]()
![]()

Last edited:
සේරිවිස් වලට ගිය ගාන ඇඩ් කරාම එක්ක 81000 වියදම් වගේ 