Dan Athi Neda ?

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,037
    7,323
    113
    Kotahena
    chicken kaallak nisa thread ekak giya dura :lol:
    නැත්තන් යකෝ. වැදගත් තැනක මුල් තැන බත් පැකට් එකේ චිකන් කෑල්ල.


    බත් පැකට් එකක් ගත්තහම එකේ වැදගත් ම දේ චිකන් කෑල්ල.


    ඒ වගේ වැදගත් දේවල් ගැන හොයල බලල ත්‍රෙඩ් දාන උබ වගේ මිනිස්සු එක්ක අපි නිකන් පයට පෑගෙන දූවිල්ලක් වගේ :(
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,037
    7,323
    113
    Kotahena
    අනේ වලිය ඉවරයිද :sorry:
    uLlr88C.gif



    ඉවර කොහෙද තවම තියෙනවා. හෙටත් තියෙනවා අනිද්දාත් තිබ්බොත් හොදයි. දිගටම මේක ඇදගෙන යමු.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    uLlr88C.gif



    ඉවර කොහෙද තවම තියෙනවා. හෙටත් තියෙනවා අනිද්දාත් තිබ්බොත් හොදයි. දිගටම මේක ඇදගෙන යමු.

    කෝ නෑනෙ :sorry: