Dancing දන්න ලමයෙක්ට ඒ සයිඩ් එකේම ජොබ් එකක් හොයනව.

වයස 23යි.
Eastern, Western හැමදේම පොඩි කාලෙ ඉගෙනගෙන තියෙනව. එලකිරියෙ කවුරු හරි Dancing වලට සම්බන්ද කෙනෙක් ඉන්නවනම් කතාකරන්න කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න. වෙලාවෙ හැටියට ලොකු දෙයක් උදව්වක්.

අනිත් අය බම්ප් එකක්වත් දාගෙන යන්න.
No joke please