Dankotuwa accident winch hit 4x4

astero

Active member
  • Aug 30, 2010
    333
    43
    28
    Uzbekistan
    මාත් වැඩිය මේ වගේ scene බලන්න කැමති නැ
    බලපු එකෙක් කියනවද මේ scene එක මොකක්ද කියලා
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,876
    1
    9,653
    113
    Gampaha
    අඩෝ එකෙක් ගෙනියන කොටයි නැති උනා කිව්වෙ. බලහන්කො බන් උන්ට ප්‍රථමාධාරයක් වත් දෙන්නෙ නෑ. තියන එකක දාගෙන ගියානම් ඉවරයිනෙ. :(:(
     

    SunDroid

    Junior member
  • Jun 30, 2012
    34
    5
    8
    Oya wage welata ambulance ena kal balan inne mokkuda bun! aduma gane husma gannawada kiyala balala hitiya nam hari ne. marila nam ithin ambulance ekaka ena kal hitiyata kamak naha. sure naththam mokak hari wahaneka dan hospital yana ekai hoda
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    yako oova sanvidanaya karanakota prathamadara set ekak inna oona. ane manda ban pau vade. kavda ban hitanne ohona deyak vei kiyala. nikan final destination vage.