අපෝ ඒක තමයි.... මුන්ගෙන් ඩිලිවරි වැටුනොත් නන් කැන්සල් කරනවා මාරම delay එකක් තියෙන්නේ.. අඩුම නිකන්වත් අප්ඩේට් එකක් නෑ.මුන්ට Colombo - Trinco වගෙ ඩිලිවරි එකක් වැටුනොත් මාස 2k විතර ගයි.උන්ට වාහන ගොඩක් නෑ transport එකට , එක රූට් එකකට උන් සතියක් තිස්සේ බඩු එකතු කරලා delivery කරන එක කරන්නේ , ඒ කියන්නේ හිතපන්කෝ මාතරට කියලා , කොළඹ ඉඳන් මාතරට බෙදන්න තියෙන බඩු සතියක් තිස්සේ එකතු කරලා , ලොරියක් රෙන්ට් එකට අරගෙන දවස් 3-4ක් එක දිගට කොළඹ ඉඳන් මාතරට බඩු බෙදාගෙන එනවා ,
එතකොට අපිට බඩු ටික ලැබෙන්නේ සති 2ක් විතර පරක්කු වෙලා