මටත් ඊයේ ලොකු ඩිස්කවුන්ට් එකක් සෙට් වුනා..
Innovex 7kg Fully Automatic - IFA70S
Rs. 61,500 (
Damro Price) + Transport
Rs. 44,500 (
Nelsons Price) + Transport
Rs. 43,312 (
Daraz Price) + FREE Transport (for orders above Rs. 5,000.00)
Innovex 180 Liter Refrigerator - DDR195
Rs. 65,900 (
Damro Price) + Transport
Rs. 47,500 (
Nelsons Price) + Transport
Rs. 47,979 (
Daraz Price) + FREE Transport (for orders above Rs. 5,000.00)
මම Washing Machine එකයි Refrigerator එකයි දෙකම ගත්ත නිසා,
Rs. 43,312 + Rs. 47,979 =
Rs. 91,291
Rs. 80,000 ට වැඩි ඕර්ඩර්ස් වලට Rs. 8,000 ක ඩිස්ක්වුන්ට් එකක් දෙනවා.. -> Rs. 91,291 - Rs. 8000 =
Rs. 83,291
MasterCard වලට 12% discount එකක් දෙනවා අන්තිමටම -> Rs. 83,291 * 0.88 =
Rs. 73,296.08
Rs. 20,000 ක විතර discount එකක් ලැබුනා (transport වියදමත් එක්කම)..
View attachment 150987