one baduwakata coupon and bank discount watenawa ban. ac eka 120,000 nam coupon 12000, bank 12000 adu wenawa
a/c nam godak na wage
https://www.daraz.lk/products/samsu...oftlogic-warranty-i120834460-s1035954130.html
thanks mchn
one baduwakata coupon and bank discount watenawa ban. ac eka 120,000 nam coupon 12000, bank 12000 adu wenawa
a/c nam godak na wage
https://www.daraz.lk/products/samsu...oftlogic-warranty-i120834460-s1035954130.html
මම ඊයේ රෑ FriMi Virtual Card එකෙන් නම් Payment එකක් කරා, 12% හම්බුනා...adw mage frimi account eke master card denkenma payment ekak karanna giya mun karanna dunne naha ne , mama 11 11 offer eka mita kalain gaththe naha
ntb master debit card eken passe gewwe e ayi ban frimi ekata dan denne nadda giya awrudde frimi card waling offer aragena thiyenawaa
මට ඊයේම බඩු ආවා මචන්..සිකුරාදා දැම්මා, ඉරිදා දවල් වෙනකොට ආවා...මම තාම unbox කරෙත් නැහැ..තව සතියකින් වගේ කරන්න වෙන්නේ...Ahh. Ehenam kamak na. Mama hithuwa mata Padui kiyala wade. Warranty doubt ekak nam mata thiyenava. Anith hema seller kenekgema 2 years comprehensive. Meyaage 1 year thamai comprehensive thiyenne.
මම ඊයේ රෑ FriMi Virtual Card එකෙන් නම් Payment එකක් කරා, 12% හම්බුනා...
මට ඊයේම බඩු ආවා මචන්..සිකුරාදා දැම්මා, ඉරිදා දවල් වෙනකොට ආවා...මම තාම unbox කරෙත් නැහැ..තව සතියකින් වගේ කරන්න වෙන්නේ...
------ Post added on Nov 15, 2021 at 7:59 AM
Thank you for the heads up machan! අනිවා චෙක් කරල බලන්නම් මම හෙටම එහෙනම්...Thanks again!don't wait. Return policy 1 tiyenne 1 week. samahara ewata 2 weeks. Package 1 open karala items damaged welada kiyala balana eka watinawa awa gaman.
මම සිකුරාදා ඕර්ඩර් කරා, ඉරිදා වෙනකොට ආවා බඩුකට්ටියට බඩු ආවද. කොහොමද විස්තර.
Dealer ge wisthara neththam warranty ganna ba puthi.මටත් අවා. එලීයට පෙන්න නම් අවුලක් තාම නැහැ. තාම use කරලා බලන්න බැරිඋනා. මගේ warranty card එකේනම් validity එක 02.03.2027 කියල තියෙන්නේ. 5 years වලට වැඩි. හැබැයි Dealer ගේ විස්තර නම් මුකුත් නෑ.
View attachment 151508
ehenam refurbished thamaමටත් අවා. එලීයට පෙන්න නම් අවුලක් තාම නැහැ. තාම use කරලා බලන්න බැරිඋනා. මගේ warranty card එකේනම් validity එක 02.03.2027 කියල තියෙන්නේ. 5 years වලට වැඩි. හැබැයි Dealer ගේ විස්තර නම් මුකුත් නෑ.
View attachment 151508
kiri kiri badu awe mata nam gattu appliances okkomaඅඩෝ washing machine එක අද අවා. ටිකක් display දාපු එකක් වගේ. දූවිලිත් වැවිලා වගේ.![]()
කොහොමද උබලාගේ තත්වේ
dealer details na kiyala kiyapan chat eke. man gatta fridge ekata awa damro card eke dealer ge stamp eka gahala tiyenawaමටත් අවා. එලීයට පෙන්න නම් අවුලක් තාම නැහැ. තාම use කරලා බලන්න බැරිඋනා. මගේ warranty card එකේනම් validity එක 02.03.2027 කියල තියෙන්නේ. 5 years වලට වැඩි. හැබැයි Dealer ගේ විස්තර නම් මුකුත් නෑ.
View attachment 151508
මටත් එහෙම තමා මෙච්චර කල්නම්. ඉයේ දේපාරක්ම රෙදි හේදුවා අවුලක් නෑ එලට වැඩ. අපේ හිතේ සැකෙන්නේ හිටියේ කොහොමත් උන් අඩුවට දුන්න එක.kiri kiri badu awe mata nam gattu appliances okkoma

. තැන් දෙක තුනක දූවිලි පාරවල් තිබ්බා. ප්ලග් එකේත් ටිකක් තිබ්බා. හැටි වෙන්නත් ඇතිඔවු බන් මගෙත් ඔහොම්මමයි.මටත් අවා. එලීයට පෙන්න නම් අවුලක් තාම නැහැ. තාම use කරලා බලන්න බැරිඋනා. මගේ warranty card එකේනම් validity එක 02.03.2027 කියල තියෙන්නේ. 5 years වලට වැඩි. හැබැයි Dealer ගේ විස්තර නම් මුකුත් නෑ.
View attachment 151508
මචන් මම case එක customer care එකේ දැම්මා. මේ උන් එවපු reply එක.මටත් එහෙම තමා මෙච්චර කල්නම්. ඉයේ දේපාරක්ම රෙදි හේදුවා අවුලක් නෑ එලට වැඩ. අපේ හිතේ සැකෙන්නේ හිටියේ කොහොමත් උන් අඩුවට දුන්න එක.![]()
. තැන් දෙක තුනක දූවිලි පාරවල් තිබ්බා. ප්ලග් එකේත් ටිකක් තිබ්බා. හැටි වෙන්නත් ඇති
ඔවු බන් මගෙත් ඔහොම්මමයි.
මන් අන්තිම පාරට damro ගියපු වෙලාවේ මගෙන් phone number හරි id number හරි මොකක් හරි ඉල්ලලා කිවා warranty දේන්නේ system එකේන් කාඩ් එක තිබ්බට කියලා මොකක් හරි එකක් කිවා.
බලමුකෝ මොකක් හරි උනොත්
------ Post added on Nov 19, 2021 at 12:04 PM