Daraz එකේ කොහොමද මෙච්චර අඩුවට බඩු දෙන්නෙ.

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,331
    36,439
    113
    කෑගල්ල
    මචන් මම case එක customer care එකේ දැම්මා. මේ උන් එවපු reply එක.

    View attachment 151915

    අම්මෝ.. අම්මෝ ... තව ට්කදවසකින් ආතල් එකට නිකන් msg එකක් දාලා බලන්න ඔනේ කැඩුනා කියලා. ඔකුන් මොකද කියන්නේ බලන්න. :lol: :lol::lol: