change.org ekata gihin petition ekak sign karapan. man dakka elakiri eke ekek ohoma karala rata yawanawa kiyala boru karapu ekekgen salli aran thiyanawa. poddak hoyala balapan
හතුරෙකුටවත් ඔය මගුලෙන් බඩු ගන්න දෙන්න එපා. කාලකන්නි හැත්තක් ඉන්නෙ...
මම මිට සති දෙකකට කලින් samsung s8 plus එකක් order කර මුන් ඔර්ඩර් එක processing කියල දල මුන් ඉයෙ ඔර්ඩර් එක මුන්ගෙ පත්තෙන් close කරල ! රිෆුන්ඩ් එක අද නත්තන් හෙට ලබෙයිලු! කවදවත් මෙ බල්ලොන්ගෙන් කිසිම බඩුවක් ගන්න එපා! ජරාම වේ*** පුතලා ටිකක්! මෙන්න මෙ ස්ටොර් එකෙන් ගත්තෙ! https://www.daraz.lk/shop/life-mobi...a11432e7P6wKO&itemId=188933&channelSource=pdp
Use ebay AliExpress amazon!
matath oya vadema eka vathawak
una
try karala keepa vathawakma masayak vithara gihin thamay Police yanava kivvama refund eka ave
But dan meka Alibaba aragrna 2018
matath oya vadema eka vathawak
una
try karala keepa vathawakma masayak vithara gihin thamay Police yanava kivvama refund eka ave
But dan meka Alibaba aragrna 2018
umbalata oya site ekata giyata passe baduwak ganna hithenawada kiyapallako issellama, nodaking witharak
daraz.lk is Alibaba now (AliExpress' main company)![]()
AliExpress kiyanne patta site ekak me wage higana site ekak nemealexpress wala nam ehema kisima aulak wela ne kawadawath mata nam.. dan audurudu 2k tisse badu gannawa