Daredevil බැලුවා පට්ට වගෙයි!
Daredevil එකේ එපිසෝඩ් 3ක් බැලුවා පට්ට වගේ කතාව...ටිකක් පරණයි තමා ඒත් මට නම් හිතට ඇල්ලුවා!!FLASH එකට වඩා පට්ට!!GOT එනකන් අසහනේ නැති කරගන්නත් එක්ක හොදයි!!

DD season 2 one of the best 
මම තව ඔක්කම බැලුවේ නැහැ!