Daredevil බැලුවා පට්ට වගෙයි!

BIG-BOSS

Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    Daredevil බැලුවා පට්ට වගෙයි!


    MV5BNzUwMDEyMTIxM15BMl5BanBnXkFtZTgwNDU3OTYyODE@._V1_UX182_CR0,0,182,268_AL_.jpg




    Daredevil එකේ එපිසෝඩ් 3ක් බැලුවා පට්ට වගේ කතාව...ටිකක් පරණයි තමා ඒත් මට නම් හිතට ඇල්ලුවා!!FLASH එකට වඩා පට්ට!!GOT එනකන් අසහනේ නැති කරගන්නත් එක්ක හොදයි!!:dull:

     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඉතිං ෆිල්ම් එකෙයි මේකෙයි වෙනස මොකක්ද..?
    ටිවී සීරියස් බලන්න එපා වෙනෝ බං..

    ubata ara therenne nethi tamil hindi jarawanam 3 hours balan inna puluwan neda :frown:
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    තාම 2 එක බැලුවේ නැහැ මටත් එපා වෙයිද දන්නේ නැහැ!:dull:

    ඕකට පස්සේ තව 3 ක් අවා ඒවත් බලන්න වෙයි

    Jessica Jones
    Luke Cage
    Iron Fist

    මේ තුනම daredevil එක තරම් හොද නෑ ඒත් මේ අවුරුද්දෙ අවා The Defenders බලනවා නම් ඔය 3 බලලා ඉන්න නොබැලුවත් මහා ලොකු වෙනසක් තේරෙන එකක් නෑ ;)