mata nam balanakota tama set wune
mula tika echcharama gathiyak tibbe ne
passe passe sira
mula tika echcharama gathiyak tibbe ne
passe passe sira
matanam eka echara aluwe na aya parak down karala balanna one.
මුල් season 1ka slow drama 1k wge
Second season 1n තමා නියමෙට කරකවලා අතාරින්නෙ![]()



ටෙලිග්‍රෑම් තියේ බං
Mat hoynawa. Hambunot dapnටෙලිග්‍රෑම් එකේ අයි ඩී එක දීපන් කො බන්. මාත් මේ හොයනව පට්ට සීරිස් සහ ෆිල්ම් එහෙම යන ටෙලිගෑම් චැනල් ටිකක්. මාටත් ඇඩ් වෙන්න පුලුවන් ක්‍රමයක් කියපන්කො වාහෙ... පීස් බොක්ක. ටෙලිගෑම් තමා පට්ට ආ. බාගි 3 එක හෝල් එකේ යන්න අරගෙන දවස් දෙකෙන් බැලුවෙ බං... ඒක නම් පට්ට අවුල් තමා සීං එක ෆිලුම හදපු එවුන්ට. ඒත් අපිට ඒවයින් වැඩක් නෑනෙ නෙහ්. තිබ්බොත් බලනව එකෙන්ම නේ... මටත් දියන් හොද ටෙලිගෑම් ටිකක් මචං ඇඩ් වෙන්න. එල එල
Mat hoynawa. Hambunot dapn
මටත් දියන් හොද ටෙලිගෑම් ටිකක් මචං ඇඩ් වෙන්න. එල එල
Direct download tiyenawa
Season 02 720p
https://mega.nz/folder/kaJCkQoI#IyXQTT_bZIdWBC8lv9K-8Q
Season 03 720p
https://mega.nz/folder/z54Q2IYT#bNdG5qKyffSJpXhCD3YVaA
Season 01
https://mega.nz/folder/4LxQEQBZ#U_jKEwjWaqIz1qqkUMqTCw


anna hoda kollek, Elakiri Elakiriමේක පට්ට බලපන් මචන්. හැබැයි කතාවෙ ඉන්න උන්ගෙ නම් එහෙම හරියට මතක තියාගෙන බලන්න ඕනෙ. පරම්පරා ගානක් එකකට එකක් සම්බන්ද වෙන හැටි තේරෙන්නෙ නැතුව යනව නැත්නම්බලන්න එකක් නැතුව ඉන්නේ මාත්, මේක හොඳයිද ඇත්තටම
Greatest Sci-fi show =No
Very good = yes
Greatest
Battlestar Galactica
Stargate sg1
Star Trek next generation & original series
Direct download tiyenawa
https://mega.nz/folder/z54Q2IYT#bNdG5qKyffSJpXhCD3YVaA

ටෙලිග්‍රෑම් එකේ අයි ඩී එක දීපන් කො බන්. මාත් මේ හොයනව පට්ට සීරිස් සහ ෆිල්ම් එහෙම යන ටෙලිගෑම් චැනල් ටිකක්. මාටත් ඇඩ් වෙන්න පුලුවන් ක්‍රමයක් කියපන්කො වාහෙ... පීස් බොක්ක. ටෙලිගෑම් තමා පට්ට ආ. බාගි 3 එක හෝල් එකේ යන්න අරගෙන දවස් දෙකෙන් බැලුවෙ බං... ඒක නම් පට්ට අවුල් තමා සීං එක ෆිලුම හදපු එවුන්ට. ඒත් අපිට ඒවයින් වැඩක් නෑනෙ නෙහ්. තිබ්බොත් බලනව එකෙන්ම නේ... මටත් දියන් හොද ටෙලිගෑම් ටිකක් මචං ඇඩ් වෙන්න. එල එල
http://psarips.xyz/torrents/2017/12...10bit.WEBRip.6CH.x265.HEVC-PSA-876142.torrentseason 1 torrent link thiye nam diyalla
I think Fringe had been better than each in every case![]()
Wasiya thama convenience eka banටෙලිග්‍රෑම් වලින් ඩවුන්ලෝඩ් කරන එකේ තියෙන වාසිය මොකද්ද??