Dark වල Ending එක පට්ට නේද???

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    බලපු පට්ටම සීරිස් එකක්. ලොස්ට් එකට පස්සෙ ලොස්ට් වෙලාම ගිය සීරීස් එකක්. සීසන් 3 අද බලන්න වෙලාවක් තිබ්බෙ නෑ. ලබන සතියෙ සෙනසුරාදට එක දිගට බලනව. :yes::yes::yes:
     
    • Love
    Reactions: thilaknawe

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    ටෙලිග්‍රෑම් තියේ බං

    ටෙලිග්‍රෑම් එකේ අයි ඩී එක දීපන් කො බන්. මාත් මේ හොයනව පට්ට සීරිස් සහ ෆිල්ම් එහෙම යන ටෙලිගෑම් චැනල් ටිකක්. මාටත් ඇඩ් වෙන්න පුලුවන් ක්‍රමයක් කියපන්කො වාහෙ... පීස් බොක්ක. ටෙලිගෑම් තමා පට්ට ආ. බාගි 3 එක හෝල් එකේ යන්න අරගෙන දවස් දෙකෙන් බැලුවෙ බං... ඒක නම් පට්ට අවුල් තමා සීං එක ෆිලුම හදපු එවුන්ට. ඒත් අපිට ඒවයින් වැඩක් නෑනෙ නෙහ්. තිබ්බොත් බලනව එකෙන්ම නේ... මටත් දියන් හොද ටෙලිගෑම් ටිකක් මචං ඇඩ් වෙන්න. එල එල
     
    • Haha
    Reactions: thilaknawe

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    ටෙලිග්‍රෑම් එකේ අයි ඩී එක දීපන් කො බන්. මාත් මේ හොයනව පට්ට සීරිස් සහ ෆිල්ම් එහෙම යන ටෙලිගෑම් චැනල් ටිකක්. මාටත් ඇඩ් වෙන්න පුලුවන් ක්‍රමයක් කියපන්කො වාහෙ... පීස් බොක්ක. ටෙලිගෑම් තමා පට්ට ආ. බාගි 3 එක හෝල් එකේ යන්න අරගෙන දවස් දෙකෙන් බැලුවෙ බං... ඒක නම් පට්ට අවුල් තමා සීං එක ෆිලුම හදපු එවුන්ට. ඒත් අපිට ඒවයින් වැඩක් නෑනෙ නෙහ්. තිබ්බොත් බලනව එකෙන්ම නේ... මටත් දියන් හොද ටෙලිගෑම් ටිකක් මචං ඇඩ් වෙන්න. එල එල
    Mat hoynawa. Hambunot dapn
     
    • Like
    Reactions: thilaknawe

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    බලන්න එකක් නැතුව ඉන්නේ මාත්, මේක හොඳයිද ඇත්තටම
    මේක පට්ට බලපන් මචන්. හැබැයි කතාවෙ ඉන්න උන්ගෙ නම් එහෙම හරියට මතක තියාගෙන බලන්න ඕනෙ. පරම්පරා ගානක් එකකට එකක් සම්බන්ද වෙන හැටි තේරෙන්නෙ නැතුව යනව නැත්නම්
     
    • Like
    Reactions: thilaknawe

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    season 3 එකෙන් ඉවරද ? පලවෙනි season එක 2018 මුල ආපු ගමන් වගේ බැලුව. දෙවනි season එක බලන්න ගත්ත විතරයි මුල් season එක සම්පුර්ර්නයෙන්ම අමතකයි, එහෙම මුල් එකේ මතක නැතුව බලලා වැඩක් නැ නිසා අල්ලල දැම්ම. දැන් මුල ඉඳල අයෙමත් බලන්න ඕනේ.

    dark is totally a my cup of tea, i do like the music and the lonely feeling in the those scenes , seems like season 2 and 3 is gonna be way better than season 1.. i'm soo excited.. thanks for the download links
     
    • Like
    Reactions: thilaknawe

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,191
    2,393
    113
    Srilanka
    ටෙලිග්‍රෑම් එකේ අයි ඩී එක දීපන් කො බන්. මාත් මේ හොයනව පට්ට සීරිස් සහ ෆිල්ම් එහෙම යන ටෙලිගෑම් චැනල් ටිකක්. මාටත් ඇඩ් වෙන්න පුලුවන් ක්‍රමයක් කියපන්කො වාහෙ... පීස් බොක්ක. ටෙලිගෑම් තමා පට්ට ආ. බාගි 3 එක හෝල් එකේ යන්න අරගෙන දවස් දෙකෙන් බැලුවෙ බං... ඒක නම් පට්ට අවුල් තමා සීං එක ෆිලුම හදපු එවුන්ට. ඒත් අපිට ඒවයින් වැඩක් නෑනෙ නෙහ්. තිබ්බොත් බලනව එකෙන්ම නේ... මටත් දියන් හොද ටෙලිගෑම් ටිකක් මචං ඇඩ් වෙන්න. එල එල

    ටෙලිග්‍රෑම් වලින් ඩවුන්ලෝඩ් කරන එකේ තියෙන වාසිය මොකද්ද??
     
    • Like
    Reactions: thilaknawe