Darly road එකේ කාක්කන්ගෙන් පරිස්සම් වෙයල්ලා එහේ ය&#3

rrckguy

Active member
  • Dec 10, 2008
    422
    40
    28
    Darly road එකේ කාක්කන්ගෙන් පරිස්සම් වෙයල්ලා එහේ ය&#3

    මගේ යාලුවෙක් කරන්න car එක tinted කර ගන්න ගිහින්. එක එක සුකුරුත්තන් දාල අන්තිමට බිල එද්දී 20000යි. උඹල යනවනම් වැඩේට කලින් ගාන අහපල්ලා. යන්න කලින් මම මේ වැඩේට තමා යන්නේ කියල ඕන දේ විතරක් කර ගනිල්ලා. උන් කියන අමතර කිසිම දෙයක් කර ගන්න එපා. 1000යි කිව්වොත් 500ක් දෙන්නම් කියපන් වැඩේ පටන් ගන්න කලින්. ඒක තමා නියම ගාන.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    kuddo set ekata ahu wela wage:lol:.oheta kauda ban wahanen yanne badu genna.darley road ekata yanawanan car eka wenakohe hari park karala 3wheel ekak gihin badu genna.car eka park karla badu genna giyoth sorry thamai.
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    මෙහෙමයි, මමත් ඔතනින් වැඩ කරගෙන තියනවා.
    ඔතන පාර අයිනේ ඉඳල වාහනය ඉස්සරහට පැනලා කතාකරන උන්ගෙන් වැඩ කරගත්තාම තමයි ඇනගන්න වෙන්නේ.කෙලින්ම shop එකකට ගිහිල්ලා කතාකර ගත්තාම සාධාරණව කරගන්න පුළුවන්.
     

    malkumara1

    Junior member
  • Nov 21, 2015
    26
    2
    8
    Colombo
    apo darly road tiyana badu quality naha! unge ganan ban! anika kauda oya kuddo inna place walin badu ganne! gaththa badu maase deka yanakota dirala iwarai!