Data entry වලට sure places ටිකක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,757
    28,112
    113

    මචන්ලා මට කියන්ඩකෝ ලංකාවේ data entry කරන්ඩ තියෙන විශ්වාසවන්ත තැනක්, මම ikman එකේ ad එකකට කතා කලා,එතන හෙන මරිසි වගේ බන්... :growl: උඹලා දන්න සිරා ප්ලේස් එකක් කියපන්කෝ.. :)

    ලංකාවේ ප්ලේස් එකක් නැත්නම්, වෙන හොඳට ගෙවන විශ්වාසවන්ත සයිට් එකක් හරි කියපන්කෝ, :) ඒවගෙ වැඩ set වෙනවද බන්.. ගානක් හොයාගන්ඩ පුලුවන්ද..කරපු, කරන අය මට විස්තර ටිකක් කියනවද? ලොකු උදව්වක් :) :love:

    ජය වේවා!!!!
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    Samaraha ikman ad fake. Samahara ewage deposit karanna kiyanawa salli. Samahara ewage workshop tyanawalu one day data entry gena kiyala dena. Ewagd kiyala dena loku deyakutg na job sure na. Kurunegala gss kiyala 1k tyanawa eka data entry weda karana thenak
     
    • Like
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,757
    28,112
    113
    Samaraha ikman ad fake. Samahara ewage deposit karanna kiyanawa salli. Samahara ewage workshop tyanawalu one day data entry gena kiyala dena. Ewagd kiyala dena loku deyakutg na job sure na. Kurunegala gss kiyala 1k tyanawa eka data entry weda karana thenak

    ලොල් සිරා බන්, අරුන් රු 350 ක් ඉල්ලනවා.. ගාන පොඩී තමා, උන් පොඩි ගානක් ඉල්ලනෙත් සැක නැති වෙන්ඩයි, මොකක් හරි කේස් එකක් උනොත් රු 350 නේ කියලා මිනිස්සු අත ඇරලා දාන නිසයි.. :yes:

    මම කෝල් කලාම රු350 ක් ඉල්ලුවා..ෆෝන් එකෙන් කියන්ඩ බෑ විස්තර මේල් කරන්ඩලු... :lol:

    එල මචන් තෑන්ක්ස්..කොළඹ අවට තැනක් බැලුවේ :) Rep+++
     
    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    You can find hardly any data entry jobs these days as manual data entry jobs are now mostly automated by software. If someone asks you to pay a fee to give you a data entry job, it very likely to be a scam/pyramid scheme. If you want to do some work without bidding for projects then, microwokers.com may be an option. But in the long term, it is better to develop some skill and be a freelancer.
     
    • Like
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,757
    28,112
    113
    You can find hardly any data entry jobs these days as manual data entry jobs are now mostly automated by software. If someone asks you to pay a fee to give you a data entry job, it very likely to be a scam/pyramid scheme. If you want to do some work without bidding for projects then, microwokers.com may be an option. But in the long term, it is better to develop some skill and be a freelancer.

    Okay got it :) Thank you very much :) :love:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඇස දෙකේ පෙනීම අඩු වෙනවා බන් ඩේටා එන්ටරි කරන්න ගියාම
     
    • Like
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,757
    28,112
    113

    මේකේ අපිට ඕනි ටයිම් එකකට වැඩ කරන්ඩ පුලුවන්ද දන්නෑ නේද බන්..තෑන්ක්ස් මචන්

    ඇස දෙකේ පෙනීම අඩු වෙනවා බන් ඩේටා එන්ටරි කරන්න ගියාම

    මම කරන්නෙ..කොහොමත් එකයි මටනම්.. :( මේකනම් යාලුවෙක්ට :)
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    ලොල් සිරා බන්, අරුන් රු 350 ක් ඉල්ලනවා.. ගාන පොඩී තමා, උන් පොඩි ගානක් ඉල්ලනෙත් සැක නැති වෙන්ඩයි, මොකක් හරි කේස් එකක් උනොත් රු 350 නේ කියලා මිනිස්සු අත ඇරලා දාන නිසයි.. :yes:

    මම කෝල් කලාම රු350 ක් ඉල්ලුවා..ෆෝන් එකෙන් කියන්ඩ බෑ විස්තර මේල් කරන්ඩලු... :lol:

    එල මචන් තෑන්ක්ස්..කොළඹ අවට තැනක් බැලුවේ :) Rep+++

    350 seen ekata man email kara. Kisima wistharahak nathuwa bank account tibuna paliyata deposit karala hariyan na bro. Man ahuwa address monada koheda branch tyenne wisthara. Ehema thenak nalu arakai mekai chat eken kiwa. Man ita passe ad eka report kara. Un salli gannawa witharai address 1k wath naththam wedakye
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,757
    28,112
    113
    350 seen ekata man email kara. Kisima wistharahak nathuwa bank account tibuna paliyata deposit karala hariyan na bro. Man ahuwa address monada koheda branch tyenne wisthara. Ehema thenak nalu arakai mekai chat eken kiwa. Man ita passe ad eka report kara. Un salli gannawa witharai address 1k wath naththam wedakye

    ලොල් ඕකම තමා මට කිව්වේ.. :lol: මුස්ලිම් එකියක් කතා කලේ :P Boss කියන එකා සින්හල නමක් කිව්වේ :growl: