මචන්ලා මට කියන්ඩකෝ ලංකාවේ data entry කරන්ඩ තියෙන විශ්වාසවන්ත තැනක්, මම ikman එකේ ad එකකට කතා කලා,එතන හෙන මරිසි වගේ බන්...
උඹලා දන්න සිරා ප්ලේස් එකක් කියපන්කෝ.. 
ලංකාවේ ප්ලේස් එකක් නැත්නම්, වෙන හොඳට ගෙවන විශ්වාසවන්ත සයිට් එකක් හරි කියපන්කෝ,
ඒවගෙ වැඩ set වෙනවද බන්.. ගානක් හොයාගන්ඩ පුලුවන්ද..කරපු, කරන අය මට විස්තර ටිකක් කියනවද? ලොකු උදව්වක්

ජය වේවා!!!!


මේකනම් යාලුවෙක්ට
Boss කියන එකා සින්හල නමක් කිව්වේ