Database ගැන දන්න වැඩකාරයෝ එන්න.
මචන් මේකයි case එක. මම ඇන්දා මගේ program එකට Entity Relationship Diagram එකක්. (ඔව් ඔව් Program එක හදලා ඉවර වෙලා තමයි ERD එක ඇන්දේ.
) එත් මේක වැරදියි කියලා හිතෙනවා. මචන් මට මේ ගැන දන්න කෙනෙක් මේක හරියට අදින විදිය කියලා දෙනවද...ලොකු උදව්වක්...
තේරුම් ගන්න ලේසියට මම Database එකේ Diagram එක upload කරා. පොඩ්ඩක් බලලා දන්නා කෙනෙක් උදව්වක් දෙන්න.
මචන් මේකයි case එක. මම ඇන්දා මගේ program එකට Entity Relationship Diagram එකක්. (ඔව් ඔව් Program එක හදලා ඉවර වෙලා තමයි ERD එක ඇන්දේ.
) එත් මේක වැරදියි කියලා හිතෙනවා. මචන් මට මේ ගැන දන්න කෙනෙක් මේක හරියට අදින විදිය කියලා දෙනවද...ලොකු උදව්වක්... තේරුම් ගන්න ලේසියට මම Database එකේ Diagram එක upload කරා. පොඩ්ඩක් බලලා දන්නා කෙනෙක් උදව්වක් දෙන්න.
Last edited: