මචන් මෙකයි සීන් එක. මට Datamation එකෙ Analyst Programmer කෙනෙක් විදියට වෑඩ කරන්න සෙට් උනා මම හොය හොය හිටියෙ ERP System වලින් වෑඩ කරන තෑනක්.ඉතින් මෙතන වෑඩ කරන්නෙ ERP System වලින් තමයි. එත් මුලින් අවුරුද්දක් විතර වෑඩ කරන්න වෙන්නෙ Outdated Programming language ekak ekka.Visual Fortran hari Visual FoxPro වගෙ නමක් තමඉ කිව්වෙ නම්. අවුරුද්දකින් පස්සෙ C# or C++ වලට මාරු වෙනව කිව්ව. Lanuage එක මොකක් උනත් මට එතනින් ගන්න experience එක වෑදගත් වෙයිද මචන්ල, නෑත්නම් අපරදෙද මම එතනට යන එක. දන්න කවුරුහරි ඉන්නවනම් help දෙනවද? please. thanks