DCP UPS 1.2KV error උදව්...............

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,037
    31,804
    113

    මෙන්න මේ error එක එන්නෙ ඇයි?
    battery දෙක හොඳයි. ඒත් power එකට ගැහුවම charge mode (yellow indicator) එකේ තිබිල,
    මෙහෙම එකපාරට error mode (red indicator) එකේ beep continue වෙනවා
    මොකක් වෙන්න පුලුවන්ද?
    youtube එකේ ඔහොම එකක් හම්බුනේ නැහැ.
     

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    Same issue in my UPS bn. Dan man SMPS ekakata solar charge controller ekak gahala battery wenama charge karanawa
    :(

    Same brand, same model.
    Battery deke voltage balance na bn.. ubeth emada?
     
    • Sad
    Reactions: jhnnwp