Dear GTRZ

Status
Not open for further replies.

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here

    kiyala wadak na :lol: dan GT ayya awila banned karanayda dane na:lol::rofl:

    අනිවා ඇඩ් බ්ලොක් කරන අයගෙන් ලොක්කා ගාණක් කපා ගන්න ඕනේ..:lol:
    නිකං ඔන්න ඔහේ ඉඳලා හිටලා ඔය ඇඩ් එකක් දෙකක් ක්ලික් කරනවා නම් හොඳා.. කැරකිලා අපිටමනේ වාසිය :dull:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly

    අනිවා ඇඩ් බ්ලොක් කරන අයගෙන් ලොක්කා ගාණක් කපා ගන්න ඕනේ..:lol:
    නිකං ඔන්න ඔහේ ඉඳලා හිටලා ඔය ඇඩ් එකක් දෙකක් ක්ලික් කරනවා නම් හොඳා.. කැරකිලා අපිටමනේ වාසිය :dull:

    ඔය ads click කරා කියල සල්ලි හම්බෙන්නෙ නෑ බන්.. site එකේ නිකන් දාල තියන්න අවුරුද්දට හරි දෙකකට හරි contract එකක් sign කරල තියෙන්නෙ..
    දාල තියනවට ගෙවන්නෙ..
    contract එක ඉවර උනාම අයින් කරනව..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    iwath karanna nemei add karanna monada oni kiyala yawanna berida? :rolleyes::P

    blacklist සොන්ටා ගෙන් ඇහුවාම නම් කිව්වෙ gaming සෙක්ෂන් එකකුත් දාන්න යනව කියල..
    තාම නෑ හැබැයි දැම්මෙ සති දෙකෙන් දානව කියල කිව්වෙ.
    parallel universe එකක වෙන්න ඕන gt මාම ඉන්නෙ..
    එහෙ එක දවසක් කියන්නෙ මෙහෙන් මාස හයක් විතර මං හිතන්නෙ

    :lol::lol:
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here

    ඔය ads click කරා කියල සල්ලි හම්බෙන්නෙ නෑ බන්.. site එකේ නිකන් දාල තියන්න අවුරුද්දට හරි දෙකකට හරි contract එකක් sign කරල තියෙන්නෙ..
    දාල තියනවට ගෙවන්නෙ..
    contract එක ඉවර උනාම අයින් කරනව..

    හරි බං.. එකෙක් වත් ඇඩ් ක්ලික් නොකරාම ඊගාව පාර කන්ට්‍රැක් එක ලොක්කට දේවිද.:dull:. නැත්තං උන් දානයක් දෙනවා කියලා හිතාගෙන ඔන්න ඔහේ කියක් හරි දෙන්න තමා වෙන්නේ :lol:
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,842
    2,147
    113
    Galle
    ඉදිරියෙ gt මාම කිරියෙන් ඉවත් කිරීමට යන feature එක සදහන් කර 7788 sms කිරීමෙන් ඔබත් නිකාඩෝ වෙතින් අගනා පපඩම් පැකට් එකක් දිනාගන්න..
    :lol::lol::lol::lol:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    2015 වෙබ් සයිට් ajax, jquery ඔක්කොම දාලා mobile version එකකුත් හදනවා. ලංකාවේ වැඩිම මෙව්වා එකක් තියෙන සයිට් එක තාම table

    dull.jpg
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    ඩියර් ආදරණිය GTRZ ,
    අනේ දෙයියෝ capacity එක වැඩි කරපංකෝ. මමත් ඉතින් කිවුවනේ අනේ වැඩි කරපංකෝ...................
    :love::love::love:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    me නාකි හුටන්ලා ජි ටිට අය්යෙ කියන්නෙ මොකද
     
    Status
    Not open for further replies.