Deep End කියල හිතාගෙන පූල් එකට පැන්න සුද්දා ded.. 😣

KissMass

Well-known member
  • Jan 28, 2011
    954
    1,182
    93
    Negombo
    ඔතන ඇත්තටම වැරදි, Pool එක Tile කරපු බාස්..... And ඕකට වතුර පුරවපු එකා....

    Cheepest way to go back to Korea.... කියලා ඌ හිතන්න ඇති...
     
    • Haha
    Reactions: Heshan Daminda

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    ඇත්තටම මේකනම් පට්ට අස්වාභාවිකයි නේ .. හොදට බලපන් මේ මනුස්සයගේ කිසිම සුදානමක් නෑනේ වතුරට වැටීමේ !!! අත් පස්සේ, කකුල් ඉස්සෙන විදිහ බලපං .... මේකා අල්ලලා විසිකරනවා වගේ නේ. මරලා කෙසේ වෙනත් මේකට සිහි නැතිකරලද දන්නේ නෑ මේකට දාන්නේ. අනික ගොඩක් වෙලාවට shelfi ගන්න එකෙක් හොරැහින් හරි කැමරාව දිහා බලනවා මේකාඒ මුනේ කිසිම හැගීමක් නෑනේ ....
     
    • Sad
    Reactions: Heshan Daminda

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,623
    2,135
    113
    mekanam game ekak wage ban.video eka tripod karala neme ne ganne.shake wenawa.aniwa cam eka kawuru hari allan inne.anika mu wetenna kalinma marila wage penne.
     
    • Sad
    Reactions: Heshan Daminda

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113
    mekanam game ekak wage ban.video eka tripod karala neme ne ganne.shake wenawa.aniwa cam eka kawuru hari allan inne.anika mu wetenna kalinma marila wage penne.
    Tripod tamai ban. Video eka phone eken tawa ekek monitor ekakin record karala sirasata dila tiyenne, u tamai hela wenne, original video eka nemei
     
    • Wow
    Reactions: Heshan Daminda

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    මේකනම් ගේමක්, කව්ද බන් අත්දෙක පිටිපස්සට දාගෙන වතුරට පනින්නෙ. අනික බලපන්කො හෙන දරදඬුයිනෙ ශරීරෙ
     
    • Sad
    Reactions: Heshan Daminda

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    අත් දෙක පිටිපස්සට තියන් පනින එකනම් සෑහෙන අසාමාන්ය්‍ය දෙයක්