Degree or the Job?

Degree or the Job?

  • Finish the Degree

    Votes: 64 74.4%
  • Go to the Job

    Votes: 22 25.6%

  • Total voters
    86

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මෙහෙමයි මම මේක කෙටියෙන් කියන්නම්. මම දැනට degree එකක් කරනවා final year. ඉවර කරන්න next year වෙනවා. ඒ අතර මට middle east වල work කරන්න job offer එකක් ආවා. Job offer එක මම ආසා field එකකින් ආවේ. මට එහෙ යන්න ආසයි. හැබැයි degree එක එතකොට අතාරින්න වෙනවා. Work experience තියෙන අය කියන්න මට මොකක්ද කරන්න හොද කියලා. :)
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    I would say take the job offer.but get the transcript up until what you have studied and see whether you can complete the degree somewhere in middle east while you are working. the employer might help you on this :)
     
    • Like
    Reactions: Hayao

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මෙහෙමයි මම මේක කෙටියෙන් කියන්නම්. මම දැනට degree එකක් කරනවා final year. ඉවර කරන්න next year වෙනවා. ඒ අතර මට middle east වල work කරන්න job offer එකක් ආවා. Job offer එක මම ආසා field එකකින් ආවේ. මට එහෙ යන්න ආසයි. හැබැයි degree එක එතකොට අතාරින්න වෙනවා. Work experience තියෙන අය කියන්න මට මොකක්ද කරන්න හොද කියලා. :)

    oluwa poddak atha gaala balapan ann 2k awillada kiyala.:):):)
     
    thanujaka

    Well-known member
  • ජොබ් එකත් එක්කම ඩිග්‍රී එක ගොඩදාගන්න හැකියාවක් තියෙනවද කියන එක මුලින්ම හොයල බලපන්..
    එහෙම පුළුවන් නං දෙකම ශේප්..
    බැරිමනං ජොබ අල්ලලා දාල ඩිග්‍රී එක කම්ප්ලීට් කරොත් හොදයි කියලයි මට නං හිතෙන්නේ...
     
    • Like
    Reactions: Hayao
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කතාකරලා බලපං සමහර විට අවුරුද්දක් දෙකක් උඹට දෙයි වටේ ගිහිං එන්න. අපේ එකෙකුටත් ඔහොම Final year එකේ රට ජොබක් සෙට් වෙලා Dean කියලා තිබ්බා ගිහිං ඇවිත් අන්තිම සෙමෙස්ට්‍රිය කරන්න කියලා :)
     
    • Like
    Reactions: Hayao

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    පැටියා;18693909 said:
    කතාකරලා බලපං සමහර විට අවුරුද්දක් දෙකක් උඹට දෙයි වටේ ගිහිං එන්න. අපේ එකෙකුටත් ඔහොම Final year එකේ රට ජොබක් සෙට් වෙලා Dean කියලා තිබ්බා ගිහිං ඇවිත් අන්තිම සෙමෙස්ට්‍රිය කරන්න කියලා :)

    Marune ehema puluwan nan niyamai kochchara kalekatada rata giye? Mata nan giyoth 2 years wage wenawa. Mama cardiff eken karanne. Ehema puluwanda kiyala ahala balannamko :)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,352
    17,275
    113
    Auckland
    මාත් මේ ජොබෙන් අයින් වෙලා ආය ඉගන ගන්න කියල බැලුවෙ. ලබන අවුරුද්ද පහු වෙන්න කලින් msc එකක් දාගන්න..:)

    ජොබ් එක සාමාන්‍ය පඩියක් ලැබෙන එකක්නම් කොහොමත් අත් අරින්න . හැබැයි හොදම පඩියක් දෙන හොද ඔෆර් එකක්නම් අත අරින්න එපා. 25-30 හම්බෙන ජොබ් නම් හොයාගන්න ඕනෙ තරම් තියනව මචන් :nerd:
     
    • Like
    Reactions: Hayao

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,683
    741
    113
    Kandy
    ජොබ් එකත් එක්කම ඩිග්‍රී එක ගොඩදාගන්න හැකියාවක් තියෙනවද කියන එක මුලින්ම හොයල බලපන්..
    එහෙම පුළුවන් නං දෙකම ශේප්..
    බැරිමනං ජොබ අල්ලලා දාල ඩිග්‍රී එක කම්ප්ලීට් කරොත් හොදයි කියලයි මට නං හිතෙන්නේ...
    :nerd::nerd::nerd: