මේවට විරුද්ධ එවුන් දැන්ම ප්‍රසිද්ධියෙ විරුද්ධ වෙයල්ලා. නැත්නම් උඹලා කොච්චර හොඳට ළමයින්ට ඉගැන්නුවත්, කොච්චර දක්ෂයෙක් වුණත් job එකක් ගන්න ගිය තැන ලොකු අසාධාරණ වෙයි.
මේවට විරුද්ධ එවුන් දැන්ම ප්‍රසිද්ධියෙ විරුද්ධ වෙයල්ලා. නැත්නම් උඹලා කොච්චර හොඳට ළමයින්ට ඉගැන්නුවත්, කොච්චර දක්ෂයෙක් වුණත් job එකක් ගන්න ගිය තැන ලොකු අසාධාරණ වෙයි.
View attachment 228046
in the interview How could someone prove that they are gay ?
Ps - im a boy and im lesbian
එහෙම කිසිම සම්මුඛ පරීක්ෂණයක ලින්ගික දීශානතිය ගෑන අහන්නේ නෑනේ.. මේවා නම් මහ අසාධාරණ වෑඩ.. එක කොටසකට විතරක් ප්‍රමුඛතාව දීමLGBTIQ ප්‍රජාව කියන්නේ තාමත් මේ රටේ "අවාසි සහගත ප්‍රජාවක්."
ඔවුන්ගේ ලිංගික දිශානතිය ,නිසා ම කොතරම් දක්ශතා තිබුනත් ඔවුන් ගොඩක් වෙලාවට කොන් කරනු ලබනවා. විශේෂයෙන්ම Trans අය. ඔවුන්ට ලැබිය යුතු අවස්ථා අහිමි වෙනවා ඔවුන් කෙතරම් අදාළ ක්ෂේත්‍රයේ නිපුණයන් වුවත්.
ඒ නිසා මෙවැනි අවස්ථා ඔවුන්ට හිමි විය යුතුයි.
cock sucking or pussy licking කරන්න දෙනවලු interview එකේදි. කොහොමත් ජොබ් එක ගත්තට පස්සෙ කරන්න වෙන වැඩනෙ. straight එකෙක් ගියත් ඕව තමයි කරන්න වෙන්නෙ ජොබ් එකේ ඉන්නනම්.in the interview How could someone prove that they are gay ?
Ps - im a boy and im lesbian

එහෙම කිසිම සම්මුඛ පරීක්ෂණයක ලින්ගික දීශානතිය ගෑන අහන්නේ නෑනේ.. මේවා නම් මහ අසාධාරණ වෑඩ.. එක කොටසකට විතරක් ප්‍රමුඛතාව දීම
ona ekekta mekata yanna puluvanne, un bi kiyala.එහෙම කිසිම සම්මුඛ පරීක්ෂණයක ලින්ගික දීශානතිය ගෑන අහන්නේ නෑනේ.. මේවා නම් මහ අසාධාරණ වෑඩ.. එක කොටසකට විතරක් ප්‍රමුඛතාව දීම
අමුතුවෙන් හිමි වෙන්න දෙයක් නෑ රටේ ජනාධිපතිකම පවා හම්බවෙලා තියෙන්නේLGBTIQ ප්‍රජාව කියන්නේ තාමත් මේ රටේ "අවාසි සහගත ප්‍රජාවක්."