DEI වසංගතය ලංකාවට!

PunkBuster

Active member
  • Jan 21, 2024
    60
    124
    33
    මේවට විරුද්ධ එවුන් දැන්ම ප්‍රසිද්ධියෙ විරුද්ධ වෙයල්ලා. නැත්නම් උඹලා කොච්චර හොඳට ළමයින්ට ඉගැන්නුවත්, කොච්චර දක්ෂයෙක් වුණත් job එකක් ගන්න ගිය තැන ලොකු අසාධාරණ වෙයි.

    WorldBankSriLanka.jpg

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,171
    76,922
    113
    මේවට විරුද්ධ එවුන් දැන්ම ප්‍රසිද්ධියෙ විරුද්ධ වෙයල්ලා. නැත්නම් උඹලා කොච්චර හොඳට ළමයින්ට ඉගැන්නුවත්, කොච්චර දක්ෂයෙක් වුණත් job එකක් ගන්න ගිය තැන ලොකු අසාධාරණ වෙයි.

    View attachment 228046

    Specially treatment for these segments itself if discrimination. Also kohomada ban LGBTQLDKJFPIODJUOEHL da kiyala hoyanne? kolleknam pirimi ekekge katata ganna onada 🥴 🥴 ?
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    LGBTIQ ප්‍රජාව කියන්නේ තාමත් මේ රටේ "අවාසි සහගත ප්‍රජාවක්."
    ඔවුන්ගේ ලිංගික දිශානතිය ,නිසා ම කොතරම් දක්ශතා තිබුනත් ඔවුන් ගොඩක් වෙලාවට කොන් කරනු ලබනවා. විශේෂයෙන්ම Trans අය. ඔවුන්ට ලැබිය යුතු අවස්ථා අහිමි වෙනවා ඔවුන් කෙතරම් අදාළ ක්ෂේත්‍රයේ නිපුණයන් වුවත්.
    ඒ නිසා මෙවැනි අවස්ථා ඔවුන්ට හිමි විය යුතුයි.
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    හෙනම ගෝතයි නේද බන්.. තව කාලයක් යද්දි ඇමෙරිකාවෙ වගේ ජෙන්ඩර්ස් තොගයක් තියෙයි.. අනික කැරියර් එකට ඕක අදාලම නෑනෙ.. මුන් සොසයිටි එක mess up කරන එක කරන්නෙ.. ඕවට කෑගැහුව කියල වැඩක් නෑ. පාඩුවේ සල්ලි හම්බකරපන් මොකෙකුටවත් නැමෙන්න ඕන් නැති වෙන්න. නැත්ටන් ගොඩක් තැන්වලදි උබලට අසරණ වෙන්න වෙනවා ඉස්සරහට
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    in the interview How could someone prove that they are gay ?

    Ps - im a boy and im lesbian

    ප්‍රව් කරන්න දෙයක් නෑ
    හදුන්වලා දෙන්න තියෙන්නේ

    මුන් ටික දැන් තමන්ව ගෑණියෙක් කියලා හදුන්වනවාගෙන ගෑණු ටොයිලට් අස්සේ රිංගයි 😄
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    එහෙන් අයින් කරන ජරාව මෙහෙට එවනවා.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    LGBTIQ ප්‍රජාව කියන්නේ තාමත් මේ රටේ "අවාසි සහගත ප්‍රජාවක්."
    ඔවුන්ගේ ලිංගික දිශානතිය ,නිසා ම කොතරම් දක්ශතා තිබුනත් ඔවුන් ගොඩක් වෙලාවට කොන් කරනු ලබනවා. විශේෂයෙන්ම Trans අය. ඔවුන්ට ලැබිය යුතු අවස්ථා අහිමි වෙනවා ඔවුන් කෙතරම් අදාළ ක්ෂේත්‍රයේ නිපුණයන් වුවත්.
    ඒ නිසා මෙවැනි අවස්ථා ඔවුන්ට හිමි විය යුතුයි.
    එහෙම කිසිම සම්මුඛ පරීක්ෂණයක ලින්ගික දීශානතිය ගෑන අහන්නේ නෑනේ.. මේවා නම් මහ අසාධාරණ වෑඩ.. එක කොටසකට විතරක් ප්‍රමුඛතාව දීම
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    in the interview How could someone prove that they are gay ?

    Ps - im a boy and im lesbian
    cock sucking or pussy licking කරන්න දෙනවලු interview එකේදි. කොහොමත් ජොබ් එක ගත්තට පස්සෙ කරන්න වෙන වැඩනෙ. straight එකෙක් ගියත් ඕව තමයි කරන්න වෙන්නෙ ජොබ් එකේ ඉන්නනම්. :lol:
     
    • Haha
    Reactions: Nidarshana_k

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    එහෙම කිසිම සම්මුඛ පරීක්ෂණයක ලින්ගික දීශානතිය ගෑන අහන්නේ නෑනේ.. මේවා නම් මහ අසාධාරණ වෑඩ.. එක කොටසකට විතරක් ප්‍රමුඛතාව දීම

    lankawe mun hangila wagene inne. a nisa denawa athi. nattan ehama priority denna hoda na katawath.
     
    • Like
    Reactions: KadawathaKolla

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    එහෙම කිසිම සම්මුඛ පරීක්ෂණයක ලින්ගික දීශානතිය ගෑන අහන්නේ නෑනේ.. මේවා නම් මහ අසාධාරණ වෑඩ.. එක කොටසකට විතරක් ප්‍රමුඛතාව දීම
    ona ekekta mekata yanna puluvanne, un bi kiyala.
     
    • Haha
    Reactions: KadawathaKolla

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,353
    113
    כדור הארץ
    LGBTIQ ප්‍රජාව කියන්නේ තාමත් මේ රටේ "අවාසි සහගත ප්‍රජාවක්."
    ඔවුන්ගේ ලිංගික දිශානතිය ,නිසා ම කොතරම් දක්ශතා තිබුනත් ඔවුන් ගොඩක් වෙලාවට කොන් කරනු ලබනවා. විශේෂයෙන්ම Trans අය. ඔවුන්ට ලැබිය යුතු අවස්ථා අහිමි වෙනවා ඔවුන් කෙතරම් අදාළ ක්ෂේත්‍රයේ නිපුණයන් වුවත්.
    ඒ නිසා මෙවැනි අවස්ථා ඔවුන්ට හිමි විය යුතුයි.
    අමුතුවෙන් හිමි වෙන්න දෙයක් නෑ රටේ ජනාධිපතිකම පවා හම්බවෙලා තියෙන්නේ
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,422
    12,543
    113
    Ohio, USA
    මේවට බෞද්ධයෝ හාමුදුරුවෝ මීක් නෑ...
    සෙන්සලේ පල්ලම එකගෙයි කෑම හෙවත් බැං සොයුරන්ගේ සෙල්ලම් ඔක්කොම මේවට සම්බන්ධ ඇති..
     
    • Haha
    Reactions: KadawathaKolla