Dekstop එක flight එකේ අරන් යන්න ? 🤔

Valar Morghulis

Well-known member
  • May 17, 2019
    178
    300
    63
    බ්‍රවොස්
    කිරි වැසියනි, ලැප්ටොප් ගන්න සල්ලි නෑ...

    තියෙන pc එකයි Monitor එකයි මේන් ලැගේජ් එකේ ගෙනියන්න පුලුවන් වෙයිද? ලැප් ගෙනියන්න දෙනවනම් 🙄

    හොඳට පැක් කරල අරන් යන්න ඉන්නේ Hard VGA Card Ram galoola..

    අවුලක් වෙන එකක් නෑ නේ? 🤔
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    කිරි වැසියනි, ලැප්ටොප් ගන්න සල්ලි නෑ...

    තියෙන pc එකයි Monitor එකයි මේන් ලැගේජ් එකේ ගෙනියන්න පුලුවන් වෙයිද? ලැප් ගෙනියන්න දෙනවනම් 🙄

    හොඳට පැක් කරල අරන් යන්න ඉන්නේ Hard VGA Card Ram galoola..

    අවුලක් වෙන එකක් නෑ නේ? 🤔
    රට අනුව powersupply එක මාරු කරගන්න වෙයි.මුන් ඔක්කොම රට පනිනවා😢
     
    Valar Morghulis

    Well-known member
  • May 17, 2019
    178
    300
    63
    බ්‍රවොස්
    HD/MB/RAM/VGA dagena gihin aehen CASE ekak argena hada ganna
    Moniters used aehe aduwata hoya ganna puluwan weayi
    මේකයි බ්‍රෝ අතේ ලොකු ගානක් ගෙනියන්නේඑ නැති නිසා ඔක්කොම එකට අරන් යන්න හැදුවේ..

    මොනිටර් එක Dell 24'' IPS Frameless එකක්
    දාලා යන්න ලෝබයී... අනික මං වීඩීයෝ එඩිට් කරන නිසා තව එකක් ගන්නත් හිතන් ඉන්නේ
     
    Valar Morghulis

    Well-known member
  • May 17, 2019
    178
    300
    63
    බ්‍රවොස්
    puluwan awulak ne
    hodata pack karanna
    fragile item hetiyata danna
    galawanna puluwan keli wenama hand luggage ekata daganna (hard eka,vga) wage ewa
    Thank you machan.

    Vga mb hdd ram ps ඔක්කොම ගලවල අර රිජිෆෝම් එක්ක එයාර් බබල් වගේ පොලිතින් එකෙන් ඔතල අරන් යන්න හිතන් ඉන්න්...

    Fragile label එක අපි ගහන්න ඕනෙද නැත්තම් weight එක බලලා baggage allow කරන තැනදි කියන්න ඕනෙද?

    Dude if you are migrating just sell the PC. You can assemble a new PC for a cheaper price
    Bro, I need to start my work as soon as possible when I landed. I am more comfortable using dekstop pc instead laptop
    ------ Post added on May 28, 2022 at 11:39 PM
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    Thank you machan.

    Vga mb hdd ram ps ඔක්කොම ගලවල අර රිජිෆෝම් එක්ක එයාර් බබල් වගේ පොලිතින් එකෙන් ඔතල අරන් යන්න හිතන් ඉන්න්...

    Fragile label එක අපි ගහන්න ඕනෙද නැත්තම් weight එක බලලා baggage allow කරන තැනදි කියන්න ඕනෙද?

    Bro, I need to start my work as soon as possible when I landed. I am more comfortable using dekstop pc instead laptop
    ------ Post added on May 28, 2022 at 11:39 PM
    baggage counter ekedi kiyanna fragile item kiyala
    un sticker eka gahala wenama danawa
    oyath eliyen lokuwata liyan yanna fragile kiyala
    eth watina ewa serama hand luggage danna
    mama monitor ekath hand luggage aran awe pack karala
     
    • Love
    Reactions: Valar Morghulis

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    Thank you machan.

    Vga mb hdd ram ps ඔක්කොම ගලවල අර රිජිෆෝම් එක්ක එයාර් බබල් වගේ පොලිතින් එකෙන් ඔතල අරන් යන්න හිතන් ඉන්න්...

    Fragile label එක අපි ගහන්න ඕනෙද නැත්තම් weight එක බලලා baggage allow කරන තැනදි කියන්න ඕනෙද?

    Bro, I need to start my work as soon as possible when I landed. I am more comfortable using dekstop pc instead laptop
    ------ Post added on May 28, 2022 at 11:39 PM
    Taking a PC with you is not going to work well machan. All the banging of cargo will lead to broken stuff. If you want to take the PC with you that badly try disassembling the thing and pack components seperately. Still I'm not sure about the motherboard and monitors.
     
    • Sad
    Reactions: Valar Morghulis

    HmNRazor

    Well-known member
  • එක පාරක් 27 inch DELL all in one එකක් නම් මම ගෙනාවා Qatar වල ඉඳලා ලංකාවට එද්දී! වෙලාවට කවුන්ටරේ හිටියේ ලකේපංකාවේ යඛ්ඛ පුතෙක්! පොරට කිව්වා අයියේ මොනිටර් එකක් තියනවා 2nd luggage එකේ කියලා. කිසි කතාවක් නෑ පොර සෙනිකව Fragile කියලා ඉස්ටිකර් පාරක් වටෙම ගහලා කොයි අතටද තියන්න ඔනි කියලා මගෙන් අහලා තව ඉස්ටිකර් පාරක් ගැහුවා this way up කියලා සීන් එකක්! පස්සේ පොර බෙල්ට් එකෙන් බාලා වෙන පොරකට කතා කරලා 2nd luggage එක දුන්නා! ලකේ පංකාවට ආවාම එක 2nd luggage එක මිසින්, බෙල්ට් එකේ ආවේ නෑ මම කලබල උනේ නෑ අරූ වටෙම ඉස්ටිකර් පාරවල් ගහනවා දැකපු නිසා! පස්සේ මම එතන ඉන්න SL airport officer කෙනෙක්ට කිව්වාම පොර සෙනිකව මගේ පාස්පෝට් එක / ටිකට් එක බලලා මාව වෙනම කවුන්ටරේකට එක්කන් ගිහිල්ල අර SL airport officer එක දුන්නා අවුලක් උනේ නෑ මම හිතුවේ ඇරලා බලා බර බර දායි කියලා! එහෙම සීන් නෑ.
     
    Valar Morghulis

    Well-known member
  • May 17, 2019
    178
    300
    63
    බ්‍රවොස්
    Taking a PC with you is not going to work well machan. All the banging of cargo will lead to broken stuff. If you want to take the PC with you that badly try disassembling the thing and pack components seperately. Still I'm not sure about the motherboard and monitors.
    I will try this machan. But anyway I am going to ddisassembling all components and pack sseparate

    එක පාරක් 27 inch DELL all in one එකක් නම් මම ගෙනාවා Qatar වල ඉඳලා ලංකාවට එද්දී! වෙලාවට කවුන්ටරේ හිටියේ ලකේපංකාවේ යඛ්ඛ පුතෙක්! පොරට කිව්වා අයියේ මොනිටර් එකක් තියනවා 2nd luggage එකේ කියලා. කිසි කතාවක් නෑ පොර සෙනිකව Fragile කියලා ඉස්ටිකර් පාරක් වටෙම ගහලා කොයි අතටද තියන්න ඔනි කියලා මගෙන් අහලා තව ඉස්ටිකර් පාරක් ගැහුවා this way up කියලා සීන් එකක්! පස්සේ පොර බෙල්ට් එකෙන් බාලා වෙන පොරකට කතා කරලා 2nd luggage එක දුන්නා! ලකේ පංකාවට ආවාම එක 2nd luggage එක මිසින්, බෙල්ට් එකේ ආවේ නෑ මම කලබල උනේ නෑ අරූ වටෙම ඉස්ටිකර් පාරවල් ගහනවා දැකපු නිසා! පස්සේ මම එතන ඉන්න SL airport officer කෙනෙක්ට කිව්වාම පොර සෙනිකව මගේ පාස්පෝට් එක / ටිකට් එක බලලා මාව වෙනම කවුන්ටරේකට එක්කන් ගිහිල්ල අර SL airport officer එක දුන්නා අවුලක් උනේ නෑ මම හිතුවේ ඇරලා බලා බර බර දායි කියලා! එහෙම සීන් නෑ.
    අඩේ අන්තිම ටික කියවද්දි හිතට සහනයක් ආවේ... කොහොමද ඇරල තිබ්බනම් 🙄
    ------ Post added on May 28, 2022 at 11:53 PM