Delete උන ෆයිල් වගයක් ගන්න

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචන්ලා මගේ ෆොන් එකේ (android ) තිබ්බ photo and Video වගයක් delete උනා internal storage එකේ තිබිලා එ ටික ගන්න මොනවා හරි ක්‍රමයක් තියද බන් playstore එකේ තියන app වගයක් try කරා එවා හරි ගියේ නැ ක්‍රමයක් තියනම් කියපන් කෝ එ ටික ගන්නක්