+ Hand Carry කරන ලද / සීරියල් වෙනස් කරපු / බොක්ස් එකේ සීරියල් සහ ලැප් එකේ සීරියල් වෙනස් ලැප්ටොප් විකිණීමට නැත. Refurbished Laptops වල මිල ගණන් සමග Original Agent Warranty ලැප්ටොප් වල මිල ගණන් සංසංදනය නොකරන්න.
ක්‍රෙඩිට් කාර්ඩ් වලට නැතුව පහසු ගෙවීමේ ක්‍රම නැද්ද?
බෑංක් එකකින් පර්සනල් ලෝන් එකක් ගනිය.... මොනවද බං උඹට හැමදාම නැති බනේමයි..... මොකක් හරි ෆැසිලිටියක් දුන්නහම ඒක නෙවේ මේක නැද්ද අහනවා......

කියපන් කෝ ,AMD laptops නැද්ද?
හෆොයි නෑ බං...... AMD Toshiba ඩුවල් කෝ වගයක් නම් කාලයක් ආවා..... ඒක නම් අවුල් ආවේ නෑ....... HP එකක් දුන්නා.... දුන්න දවසේ ඉදන්ම වදමයි දුන්නේ........
දැන් නම් කාලෙකින් AMD එක්ක ආවේ නෑ මචෝ..... 
i3 ekei i5 wenasa price eka witharai neda?
ගාන වෙනස් එක විතරද පේන්නේ බං......??

දැන් මේහ් යන ගමන්හ්.....
![]()
බෑංක් එකකින් පර්සනල් ලෝන් එකක් ගනිය.... මොනවද බං උඹට හැමදාම නැති බනේමයි..... මොකක් හරි ෆැසිලිටියක් දුන්නහම ඒක නෙවේ මේක නැද්ද අහනවා......
![]()
![]()